මේකෙ කියන්නෙ ඒක ගැන නෙවෙයි, මෙතන විනය විරොදී කියලා අදහස් කරලා තියෙන්නෙ වෙනත් දෙයක්, රාජිත MY3 එක්ක ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් (SLFP) එකෙන් අයින් වෙලා නොවෙයි,SLFP එකේ ඉන්න ගමන් තමා විපක්ශ සන්ධානයට එකතු උනේ, එතකොට SLFP එකට පුලුවන් විනය පරීක්ශනයක් තියලා එයාගේ පාර්ලිමේන්තු...