මම චන්දෙ දුන්නෙ හන්සයාට මට මෛත්‍රීපාල මහත්තයා දිනපු විදිහ ගැන කිසිම අව්ලක් නැහැ දැන් මහින්ද මහත්තයාට චන්දෙ දාලා පැරදුනු අය අද එක එක කතා කියනවා ,,මෙ අයගෙ ප්‍රදාන පහර ජාතිවාදි න්‍යායන් එක්ක යන එක ගැන ඇත්තෙන්ම කණගාටුදායකයි ,මට කියන්නෙ තියෙන්නෙ පටු ජාතිවාදී අරමුණු ඉස්සරහට දාලා ද්වෙශ සහගතව...