‘ලොක්කා ගහපු ගැටේට ජනාධිපති අහුවුණා'

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ‘ලොක්කා ගහපු ගැටේට ජනාධිපති අහුවුණා'

    අපේ ලොක්කා ගහපු ගැටේට ජනාධිපති තුමා අහුවුනා. මේ වෙලාවෙ අපි ඇටෑක් කරන්න හොඳ නෑ. අත ඉඹලා තමයි පිහියෙන් අනින්න ඕනෙ. මෛත්‍රී අපේ ජනාධිපතිතුමාට දුන්න ගේමම අපි එයාටත් දෙනවා. මීටින් එක ඉවරවෙලා ලොක්කා දැන් මට කතා කරා. ඉවසල ඉන්න කිව්වා. එයා ලස්සනට ගේම හැන්ඩ්ල් කරයි' යනුවෙන් කුප්‍රකට පිස්තෝල නගරාධිපති හෙවත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (14) රාත්‍රී කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවකදී ප්‍රසිද්ධියේම පවසා තිබේ. එරාජ් ප්‍රනාන්දු එසේ විස්තර කොට ඇත්තේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කථානායක නිල නිවසේ සිදුවූ හමුව පිළිබඳව සිය මිතුරන්ට විස්තර කරමිනි.



    ‘අපේ ලොක්කා වැඩිපුරම ඇපේ දාල තියෙන්නෙ නාමල් බබාලව බේරගන්න. ගාමිණී සෙනරත්ලට මොනව වුනත් ලොක්කා ඒවා ගණන් ගන්නෑ. බැසිල් ලොක්කා අපේ ලොක්කා ගැන දන්න නිසා තමයි විජහට මාරුවෙලා ගියේ. මොන සෙල්ලම දාල හරි ලොක්කා ආයිත් බලය අල්ලනව. එදාට එක තම්බියෙක් තියෙන එකක් නෑ. උනුයි දෙමළුයි තමයි ලොක්කට කෙලෙව්වෙ' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අන්තේවාසිකයා වන හම්බන්තොට නගරාධිපතිවරයා සිය ස්වාමියාගේ අනාගත ගමන්මග පිළිබඳව විස්තර කර දී ඇත්තේ අනාගතය පිළිබඳව ඉමහත් විශ්වාසයකිනි.


    http://sinhala.lankanewsweb.net/news/15341-2015-01-15-15-46-12
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නාමල් බේබි මගඩි වැඩ කරලා තියෙනවා නම් අනිවා හිරේ දාන්න ඕනා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ඔව්, මහින්දගේ ලොකු ප්ලෑන් එකක් ඇති කියලා මටත් හිතෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    එදාට එක තම්බියෙක් තියෙන එකක් නෑ.
    :rofl::rofl: ආයිත් කඩේ යන්න කොල්ලො එකතු කරගන්න අසාර්තක වෑයමක්..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    එදාට එක තම්බියෙක් තියෙන එකක් නෑ. උනුයි දෙමළුයි තමයි ලොක්කට කෙලෙව්වෙ' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අන්තේවාසිකයා වන හම්බන්තොට නගරාධිපතිවරයා සිය ස්වාමියාගේ අනාගත ගමන්මග පිළිබඳව විස්තර කර දී ඇත්තේ අනාගතය පිළිබඳව ඉමහත් විශ්වාසයකිනි.

    http://sinhala.lankanewsweb.net/news/15341-2015-01-15-15-46-12

    ලොක්ක කරෙත් ඉන්නකන් තම්බින්ට දුව දුව පුක දීපු එක තමයි නේද.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113

    :rofl::rofl: ආයිත් කඩේ යන්න කොල්ලො එකතු කරගන්න අසාර්තක වෑයමක්..

    කලින් කඩේ ගිය batch එක දැන් පුකේ මැහුම් දාගෙන ඉන්නේ.:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලොක්ක කරෙත් ඉන්නකන් තම්බින්ට දුව දුව පුක දීපු එක තමයි නේද.
    ඒක නිසාද තම්බියෝ මහින්දව රතිංචා ගහලා එලෙව්වේ :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක නිසාද තම්බියෝ මහින්දව රතිංචා ගහලා එලෙව්වේ :P

    මහින්දව එලෙව්වේ දූෂණය, වංචාව, බොදුවල සේනාව හරහා අන්තවාදය පතුරවපු නිසයි. :lol:
    ඒක නෙවෙයි උබ තාම කඩේ යනවද බන්. :lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    laugh8kb.gif

    ඔය වගේ සුරන්ගනා කතා කියල නවත්තගන්න පුලුවන් එවූත් ඉන්නවද