_____මහින්ද ලොක්කා දිනවමු_____

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගොන් ආතල් දෙන්න එපා බන්..මේ යහපාලනේ කොතනටද යන්නේ අවසානෙට?

කොටියට බන් කොටියට! :lol:

කලින් comment ekak :P

රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න පුළුවන් එකම කෙනා මහින්ද මහත්තයා විතරයි නේද බන්? ඒ නිසා අපි මහින්ද මහත්තයා 3 වෙනි, 4 වෙනි, ... ඔහොම ගිහින් මැරෙනකම්ම රටේ නායකයා කරගන්න වෙනවා නේ? වැරදිලාවත් මහින්ද මහත්තයා මැරුනොත් එහෙම රට කොටියට යනවා? ඒ නිසා පුළුවන් තරම් කල් මහින්ද මහත්තයා මැරෙන්නේ නැතුව තියා ගන්න ඕන නේද? මහින්ද මහත්තයගෙන් පස්සේ රාජපක්ෂ පවුලේම කෙනෙකුට තමා දෙන්න ඕනේ! නේද?

:D :P
 
medamulana

Member
Nov 22, 2014
115
14
0
1549382_10152620998261305_5365848892766405406_n.jpg

රනිල් අගමැති කියන්නේ විහිලුවක් නේද බන්..රනිල් රට පාලනය කරොත් කොහොම වෙයිද
 
medamulana

Member
Nov 22, 2014
115
14
0
කොටියට බන් කොටියට! :lol:

කලින් comment ekak :P

රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න පුළුවන් එකම කෙනා මහින්ද මහත්තයා විතරයි නේද බන්? ඒ නිසා අපි මහින්ද මහත්තයා 3 වෙනි, 4 වෙනි, ... ඔහොම ගිහින් මැරෙනකම්ම රටේ නායකයා කරගන්න වෙනවා නේ? වැරදිලාවත් මහින්ද මහත්තයා මැරුනොත් එහෙම රට කොටියට යනවා? ඒ නිසා පුළුවන් තරම් කල් මහින්ද මහත්තයා මැරෙන්නේ නැතුව තියා ගන්න ඕන නේද? මහින්ද මහත්තයගෙන් පස්සේ රාජපක්ෂ පවුලේම කෙනෙකුට තමා දෙන්න ඕනේ! නේද?

:D :P

උබේ කතාව වැරදී මචන්..මේ අවස්ථාවේ මහින්ද තමයි බන් හොදම කෙනා..රනිල් ගැන නොදන්නවා නෙවෙනේ බන් ඇයි එකතු වෙලා ඉන්න අනිත් සෙට් එක පේනවනේ.. සාපේක්ශව ලොක්කා තමයි හොදම කෙනා..පවුලේ අය ඔක්කොම දේශපාලනේ කරන එක වැරදි..වැරද්ද කවුරැ කරත් වැරදී
 
medamulana

Member
Nov 22, 2014
115
14
0
කොටියට බන් කොටියට! :lol:

කලින් comment ekak :P

රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න පුළුවන් එකම කෙනා මහින්ද මහත්තයා විතරයි නේද බන්? ඒ නිසා අපි මහින්ද මහත්තයා 3 වෙනි, 4 වෙනි, ... ඔහොම ගිහින් මැරෙනකම්ම රටේ නායකයා කරගන්න වෙනවා නේ? වැරදිලාවත් මහින්ද මහත්තයා මැරුනොත් එහෙම රට කොටියට යනවා? ඒ නිසා පුළුවන් තරම් කල් මහින්ද මහත්තයා මැරෙන්නේ නැතුව තියා ගන්න ඕන නේද? මහින්ද මහත්තයගෙන් පස්සේ රාජපක්ෂ පවුලේම කෙනෙකුට තමා දෙන්න ඕනේ! නේද?

:D :P

මචන් උබ අදුනන කෙනෙක් වත් කොටි නිසා මැරිලා නැද්ද? යුද්දේ මාර්කට් කරන්න නෙවේ අහන්නේ උබේ පෞද්ගලික අත්දැකීම ගැන
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
රනිල් අගමැති කියන්නේ විහිලුවක් නේද බන්..රනිල් රට පාලනය කරොත් කොහොම වෙයිද

2002 වගේ තියේ ඇයි අවුල් ද ? :lol: කොහොම උනත් පොර චීනෙට මෙක ලියලා දෙන්නෑ ඒනිසා අවුලක් නෑ
:P
 
jonhrcm

Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    සතයක්වත් හොරා නොකපු අයියල ටික පුතේ
    හොරා කියල කෑගහනවා හැදෙන රටට පුතේ
    චැනල් නයින් තවක්කාල් අපි දැන්නෑ පුතේ
    චෞර රැජින පොත බලපන් තේරෙන්නට පුතේ

    View attachment 56942

    bump
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මචන් උබ අදුනන කෙනෙක් වත් කොටි නිසා මැරිලා නැද්ද? යුද්දේ මාර්කට් කරන්න නෙවේ අහන්නේ උබේ පෞද්ගලික අත්දැකීම ගැන

    හොඳ තීරණයක් ගමු:yes::yes::yes: