Torrent එකෙන් Sanandreass setup එකක් download කලා. එක extract කරද්දී password එකක් ඉල්ලනවා. ඒ උනාට password එක හොයාගන්න විදිහක් නැහැ. google search කරලත් බැලුව. එක එක password තිබ්බ ඒ එකකටවත් extract වෙන්නෙත් නැහැ. 
3.56GB setup එකක් බන්.

දන්නා එකෙක් ඉන්නවනං කියපන්කො මේකේ password එක recover කරන්න විදිහක්.

ලොකු උදවුවක් වෙයි.

3.56GB setup එකක් බන්.

දන්නා එකෙක් ඉන්නවනං කියපන්කො මේකේ password එක recover කරන්න විදිහක්.

ලොකු උදවුවක් වෙයි.