හැමෝම මේක බලන්න....!
මම මේක ලියන්න හිතුවේ ගොඩක් හිතල. නොලියනවද ලියනවද කියල හිතල.. එත් මට හිතුන මේක ඒ පුද්ගලයට ගව්රවයක් විදිහට ලියන්න ඕන කියල .
මගේ යාලුවෙක් ඉන්නවා Telecom එකේ. මිනිහ නිතරම outstation යනවා ජොබ් වලට. පොර කිසිම විදිහකින් හාමුදුරු නමකටවත් අගමටවත් විශේෂ ලැදියාවක් තියන කෙනෙක්...