ඉතින් අන්න එකනේ පොයින්ට් එක.
ඈයි බොරු කියලා ආගමට බන්දවගන්නේ.
බුද්දගමට මොකටද බොරු කියන්නේ,ලෙඩ කියන එව්වා සනීප වෙන්නත් පුළුවන්,නැත්නම් වැඩිවෙලා මැරෙන්නත් පුළුවන්.
මිනිහෙක්ගේ ලෙඩ සනීප කරන්න පෞද්ගලික ප්‍රශ්න විසදගන්න අයි ආගම ගව ගන්නේ.
මන් නම් හිතන්නේ නැහැ ජේසුස් වහන්සේ ට එහෙම උවමනාවක් තිබ්බ කියලා.