මහත්තයෝ උබට මන් එකක් කියන්න ද
ඕව ගාන්න එපා යකෝ
ඕනම නම් ගොඩපර තලලා ගාපන්
ඒත් දිගටම ගාන්න සුදුසු ද දන්නෑ
ඕව ගාන්න එපා යකෝ
ඕනම නම් ගොඩපර තලලා ගාපන්
ඒත් දිගටම ගාන්න සුදුසු ද දන්නෑ
Mama gaanne Vax ban. Daily use karanawa. Castrol oil daala hadala tiyena vax ekak ganin. Castrol oil hodai kiyanawa hair growth ekata. Kalin use kale Gel.
kimbul ayya oya wade ta behethak kiyala thread ekak dala thibba![]()
Podi Silva - පොඩි සිල්වා;19579939 said:මහත්තයෝ උබට මන් එකක් කියන්න ද
ඕව ගාන්න එපා යකෝ
ඕනම නම් ගොඩපර තලලා ගාපන්
ඒත් දිගටම ගාන්න සුදුසු ද දන්නෑ

ගාන්න හොඳ නම් නැ බන් ඔය කෘතීම දේවල්.
මක් කරන්නද පාරක තොටක බැහැල යන්නත් එපයි.
මාත් ජෙල් ගානවා.
හැබැයි උදේට නල ඉවරවෙලා තෙල් ටිකක් ගාල තමයි.
ඊට පස්සේ තම ජෙල් ටිකක් ගාන්නේ.
කොන්ඩේ අවූල් වෙන්නේ නැතුව තියෙන්න.
කොන්ඩේත් නම් ටිකක් යනවා.
හැබැයි එක මගේ පරම්පරාවේත් තියෙන ලක්ෂණයක්
සැලුන් එකේ පොර කිවුවේ wax එකක් වගේ ගාන්න කියලා,
ජෙල් හොඳ නැ කියලා.
කිබුලා අයියගේ ත්රඩ් එකේ හැටියට කරන්න සැහෙන try දුන්නා.
ඕන කරන බඩු ගන්න නුවරත් ගිය.
එත් මට වැඩ කරේ නැ.

මටත් එකෙක් කිව්වා බං ජෙල් එපා වැක්ස් ගාපන් කියලා..
පස්සේ එකෙක් කිව්වා වැක්ස් එකත් අවුල් කියලා..

පෙනෙල ගෙඩි හොඳයි . මේකෙම තිබ්බ නූලක් ඒ ගැන
තෑන්ක්ස් මචං..
හොයන්න ඕන..
මොකක්ද සිල්වෝ ගොඩපර සීන් එක..
ෂැම්පු එපා බං..
අත්දැකීමෙන් කියන්නේ ජෙල් වලට වඩා වැක්ස් වලට කාලයක් යන කොට කොන්ඩේ හැලෙන්න පටන් ගන්නවා. පට්ට ගේමක් දීලා මම ගොඩ ගත්තේ.
ජෙල් උනත් Daily Use එකට නම් එච්චර හොද නෑ. Cream එක ජෙල් එකට වඩා තුනී තෙල් වලට වඩා පොඩ්ඩක් ගනකමයි. ඒ හින්දා කොන්ඩෙට කිසිම අවුලක් නෑ.
දවසෙම wet look එක තියනවා. ජෙල් වගේ කොන්ඩේ ඝනකම් ගැහෙන්නෙත් නෑ. අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරනවා තාම නම් කිසිම අවුලක් උනේ කොන්ඩෙට. පොඩ්ඩක් ඉක්මනට කොන්ඩේ වැවෙනවා හැබැයි. 
උඹ ගනවද මචන්.උඹ කොහෙන්ද ගෙඩි ගන්නේ.
ගමපහට ලග තැනක් නම් කියහන්කෝ.
Podi Silva - පොඩි සිල්වා;19580265 said:ගොඩපර ගෙඩියක් අරන් තලපන්
ඒකෙ තියෙන ජෙල් එක වගේ එක අරන් ගානට
ඕන විදියට ගාපන්
ජෙල් වලට වඩා වැඩ
වැටිච්ච ගෙඩියක් ගනින්
GOLD HAIR CREAM එක පාවිච්චි කරපන් මචං.අත්දැකීමෙන් කියන්නේ ජෙල් වලට වඩා වැක්ස් වලට කාලයක් යන කොට කොන්ඩේ හැලෙන්න පටන් ගන්නවා. පට්ට ගේමක් දීලා මම ගොඩ ගත්තේ.
ජෙල් උනත් Daily Use එකට නම් එච්චර හොද නෑ. Cream එක ජෙල් එකට වඩා තුනී තෙල් වලට වඩා පොඩ්ඩක් ගනකමයි. ඒ හින්දා කොන්ඩෙට කිසිම අවුලක් නෑ.
දවසෙම wet look එක තියනවා. ජෙල් වගේ කොන්ඩේ ඝනකම් ගැහෙන්නෙත් නෑ. අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරනවා තාම නම් කිසිම අවුලක් උනේ කොන්ඩෙට. පොඩ්ඩක් ඉක්මනට කොන්ඩේ වැවෙනවා හැබැයි.
![]()

Podi Silva - පොඩි සිල්වා;19580265 said:ගොඩපර ගෙඩියක් අරන් තලපන්
ඒකෙ තියෙන ජෙල් එක වගේ එක අරන් ගානට
ඕන විදියට ගාපන්
ජෙල් වලට වඩා වැඩ
වැටිච්ච ගෙඩියක් ගනින්

mama gaththe nam nugegoda paththe sinhala beheth badu kadekin ban. gampaha gana danne na. sinhala beheth badu kadawala thiyenawa. eka oya gel walata wada supiriy ban. kiyanawata eka parak use karala balapan.
Mama gaanne Vax ban. Daily use karanawa. Castrol oil daala hadala tiyena vax ekak ganin. Castrol oil hodai kiyanawa hair growth ekata. Kalin use kale Gel.
තෙල් හොදයි මචං..
එත් මගේ කොන්ඩේ මාර තුනී බං..
එක විදියකට තියෙන්නේ නෑ..
එකයි මේ හොයන්නේ හොද එකක්..
+REP ADDED