1. F

    Poonchira & Iratta බලපු අයට

    හරියට කියපලාල් සින්ඝලු ..තොපේ යක්ක පුත්තු දෙමල මගුල් ඕවරටේ කරනවා නේ අර ඉරට්ට කියන එක හොදයිද මේ වීක්ඒන්ඩ් එකේ බලන්න..
  2. F

    Ela ela kollo...

    මෝඩ ආතල් නේ ..පොලිස් ලොක්ක ලියපු එකාම් ලවුව ලයිසන් එක ගෙන්න ගනී ...කොල්ලට ඉතින් දඩේ ගෙවල ලයිසන් එක ගන්න පොලිස්සියට ගියහම සොරි තමයි ..
  3. F

    PR එක හම්බුනා එහෙනම්

    බලපන් සින්ඝලු කළු කැත සිංහලයෙක් ..ඉටිකිරිස් සුද්දියක් ගොඩ දාපු හැටි අඩුතරමේ උට ඉන්ග්රිසිවත් බැ ..මොකද්ද හේතුව කොල්ලගේ හිත හොදකම මම ඕක ගැන හොයල බැලුව මු සත්තුන්ට එහෙම හෙන ආදරේ පොරක්ලු සහ ඕන එකෙක්ට උදව් කරන එකෙක් ලු ..දැක්කනේ රහස ..
  4. F

    රූම් යන්න එපා..ඒත්...

    කෙල්ලෝ කියන්නෙත් හෝමෝසේපියන් වර්ගයේ උනාට සින්ඝලු හිතා ගන්න බැරි ජාතියක් ..උන්ගේ සිතුම් පැතුම් ෆීලින්ග්ස් sex behavior මාරම වෙනස් ..
  5. F

    රූම් යන්න එපා..ඒත්...

    සභාවෙන් අවසරයි ...prof සුනිල් ගැන මම දන්නවා පොරට කෙල්ලෝ දෙන්නේ කෑමැත්තෙන් ඒ කියන්නේ පොර මාර ටෝක් දෙනවා කෙල්ලන්ට උන් වශී වෙනවා වගේ සීන් එකක් තින්නේ ..අන්තිමට නතර වෙන්නේ පොරගේ බොල්ගොඩ ගෙදර තමයි මම පොර දන්න කාලේ විතරක් කෙල්ලෝ 3ක් විතර තියාගන හිටිය ..දීර්ග කාලින ඒවා නැ එකක් වත් ...
  6. F

    Peoples bank අලුත් debit card එක..

    oya JCB kiayneth visa wage japan ekak sighalu
  7. F

    Iphone හිමිකරුවන්ට WhatsApp වෙතින් තෑග්ගක්

    නරිය මිදී තිත්තයි කියූවලු android අනාථයන් ගේ හිතනිවන කතා ..
  8. F

    Harald back in SL

    මාත් කියන්න හැදුවේ ඕකට කෙලවෙලා ඉන්නේ එකයි ලංකාවට ආවේ සබ්ස් and වීව්ස් ටිකක් හදාගන්න ..ලංකාවේ ගොබ්බයො ඉන්නවනේ ඕනතරම්...
  9. F

    දකුණේ අවන්හල් ආපහු සුද්දන්ට පමණයි. ඉන්දියන් high-end කපල් එකකටත් එන්න දෙන්න බැහැ ලු.

    කැරි සින්ඝලු ගන්නේ නැති එකනම් සාදාරනයි බන අනික ඔය මුහුදු පැති වල ..මම නිවාඩුවකට ආව වෙලේ හෙරිටන්ස් කන්ඩලම ගියා අප්පා අඩු කුලේ උන් සෙට් එකක් ඇවිල්ල සින්දු කිය කිය පුල් එකේ බොනවා ගොබ්බයො ඉස්සර නම් කන්ඩලමත් කළු කොට කැත සින්ඝලු ගත්හේ නැ ..මම නම් කියන්නේ මොනවා හරි ක්‍රම වේදයක් දාන්න ඕනේ රටේ අයිකනික්...
  10. F

    උබලෑ ගෑනුත් මෙහෙමද?

    එහෙම වෙනවනම් ලොකු දෙයක් බන් ..අපේ ගෑනුන්ට එපා වෙන්නේ නැති එක තමයි මටනම් තියන ප්‍රශ්නේ
  11. F

    Chocolate Fountain at Shangri-La

    කියනන් හැදුව විතරයි ..
  12. F

    තුතන්කාමන් නිදන් වස්තු

    සියුම් වැලි අංශු පෙනහළු වලට ගිහින් ඇතිවන ලෙඩක් ඒ කාලේ egyptologist ලට safety precaution නැනේ ..
  13. F

    තුතන්කාමන් නිදන් වස්තු

    සාපයක් නෙමේ බන් උන් මරුනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis හැදිලා..
  14. F

    බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

    මචන් මේ කතාව නම් අහන්න උනේ නැ ..prof. කුමාරිගේ රීසර්ච් එක උබ අභියෝගයට ලක් කරනවා කියන එකද කියන්නේ ...මගේත් රීසර්ච් එක කරේ දමිල දනේශ්වරයේ කඩාවැටීම ගැන ..මගේ mentor prof. කුමාරි ඔය පොතේ නැති හුගක් කරුණු රීසර්ච් එකේ තියනවා ...මම වෙලාවක් ලැබුණු වෙලාවක උබ අභියෝගයට ලක් කරන කරුණු ගැන පැහැදිලි කරනම් .
  15. F

    පේරාදෙණි සරසවියේ අනිවාර්ය නිවාඩු යැවූ කථිකාචාර්යවරියට අමුතු ගෙවිල්ලක්

    කොල්ලට යවපුව බන් ...මේකිගේ වරදක් නැ ඕනෑම කෙල්ලෙක් අදරේට කරනදෙයක්නේ බන් ඕක ..කොල්ලගේ කැරිකම ..
  16. F

    පේරාදෙණි සරසවියේ අනිවාර්ය නිවාඩු යැවූ කථිකාචාර්යවරියට අමුතු ගෙවිල්ලක්

    අනේ වාසනාවන් මෙහෙම කෙල්ලේක් බලපන් හැම අතින්ම සාර්ථකයි ..

    No contents