සින්ඝලු වොල්මාර්ට් එකේ ඩීල් එකක් සෙට් උනා lego technic lamborghini sian එකක් 400 CAD එකක් 350 කට වගේ ගන්න හිතෙනවා ..මේවා අසේම්බල් කරපු සින්ඝලු ඉන්නවද මේකේ පොඩි පොඩි කැලි එක්දාස් ගානක් තියනවා බන් ..කරන්න පුලුහන් වේයිද ...
නැද්ද කවූරුත් බන් ..
------ Post added on 1682320631
any one
------ Post...