රූම් යන්න එපා..ඒත්...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එකඟ වෙන්නෙ අමාරුයි . මෙතුමා තරම් ජාතික කතා ගැන පඬිවරයෙක් තව ඉන්නවද.

    හාපෝ ඕක කුකුළා.. අනිත් එකා sunil ආරියරත්න කියන එකා... ඔය සුනිල් ආරියරත්න කියන එකාට නන්දා මාලිනී ත් අහු උනා.. ඒකනේ ඌ ලියපු ප්‍රේමය රාගයෙන් තොර අචින්ත්‍යය සුරමයයි කියන්නේ..

    සුනිලා වලෙක් නෙමේ හැබැයි. මිනිහගෙන් තියෙන සාපෙ උගෙ චිත්‍රපටි කෙරුවාව.
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    සුනිලා වලෙක් නෙමේ හැබැයි. මිනිහගෙන් තියෙන සාපෙ උගෙ චිත්‍රපටි කෙරුවාව.
    One thing I noticed about his films, is he's pro - female . Promotes strong female type narratives.
    Look at uppalavanna, kusa paba for example.
     
    • Like
    Reactions: Identity

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕනම දෙයක් අර් ථකථනය කරන්න පිටු 4ක් යනකන් එවුන් ඉන්නවා... වස්තු බීජය පොඩ්ඩක් බලා ගන්න එවන්න එකෙක් නැ ඒ පිටු 4ට ම..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    සභාවෙන් අවසරයි ...prof සුනිල් ගැන මම දන්නවා පොරට කෙල්ලෝ දෙන්නේ කෑමැත්තෙන් ඒ කියන්නේ පොර මාර ටෝක් දෙනවා කෙල්ලන්ට උන් වශී වෙනවා වගේ සීන් එකක් තින්නේ ..අන්තිමට නතර වෙන්නේ පොරගේ බොල්ගොඩ ගෙදර තමයි මම පොර දන්න කාලේ විතරක් කෙල්ලෝ 3ක් විතර තියාගන හිටිය ..දීර්ග කාලින ඒවා නැ එකක් වත් ...
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    සභාවෙන් අවසරයි ...prof සුනිල් ගැන මම දන්නවා පොරට කෙල්ලෝ දෙන්නේ කෑමැත්තෙන් ඒ කියන්නේ පොර මාර ටෝක් දෙනවා කෙල්ලන්ට උන් වශී වෙනවා වගේ සීන් එකක් තින්නේ ..අන්තිමට නතර වෙන්නේ පොරගේ බොල්ගොඩ ගෙදර තමයි මම පොර දන්න කාලේ විතරක් කෙල්ලෝ 3ක් විතර තියාගන හිටිය ..දීර්ග කාලින ඒවා නැ එකක් වත් ...
    සුනිල් ආරියරත්න ද😬
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    ඔය ඔක්කොටොම වාඩා කැ#යෝ තමයි දකින දේ රස කර කර කියලා බෙදා හදා ගන්නේ නැතුව ඉන්න එවුන්.

    සතතික ඇතත.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඊයා.සීයා කෙනෙක් වගේ කෙනෙක් එක්ක කොහොමද ඒ විදියට...😏😬
    කෙල්ලෝ කියන්නෙත් හෝමෝසේපියන් වර්ගයේ උනාට සින්ඝලු හිතා ගන්න බැරි ජාතියක් ..උන්ගේ සිතුම් පැතුම් ෆීලින්ග්ස් sex behavior මාරම වෙනස් ..
     
    • Like
    Reactions: GobbaSira