1. HypermaD2

    ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

    මාත් පට්ටම ආසයි.. ඒත් ලංකාවට නම් මේව වැඩක් නෑ..
  2. HypermaD2

    ආක්‍රමණය

    අපිට මොනාද කරන්න පුලුවන්?
  3. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඒ මනුස්සය දැම්ම රිප්ලයි එක දැන් මතකත් නැතුව ඇති මම නම් හිතන්නෙ නෑ මේ පැත්තෙ එයි කියල ලගදි
  4. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඉන්නව මචෝ ආතල් එකේ 😁
  5. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    රෙප් නම් කන්නද බං මේකයි සීන් එක තනුජක අයිය කිසිම රිටන් එකක් නැතුව එලකිරියට උදව් කලා ඔයත් අන්තවාදය ගැන ලොකු පැහැදිලි කිරීම් කරල තියනව දෙන්න ම එලකිරියට වටිනව මේ වගේ දේවල් වෙලා කලින් එලකිරියට හුගක් වටින මිනිස්සුන්ට මේක එපා වෙලා ගිහින් තියනව.. රත්තරං අයිය එක්කෙනෙක් තනුජක අයියත් ඒ වගේ කෙනෙක්...
  6. HypermaD2

    Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

    සද්දයක් නෑනෙ ඔයාලගෙ දැන්
  7. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    දැන් නම් 2016 ඉදල මොකක්දෝ එකක් උනා වගේ පේනව
  8. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    කාටද රිදුනේ ගෝටද කැපුවේ? අදාල නෑ රිදුනෙත් නෑ වෙන දේ පැහැදිලී :lol::lol::lol:
  9. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඔන්න දාල එක්කෙනෙක් උඩ
  10. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මම නම් හිතන්නෙ නෑ එහෙම එකක් කියල ඒ දාල තියන පෝස්ට් එකේ දෙතුන් පාරක් ම කියල තියනව වීඩියෝ එකේ එහෙම කියල නම් නීතිමය තත්වය මේකයි කියල.. එතන හැර වෙන කිසිම තැනක ත්‍රෙඩ් දදා ඕක කියල නෑනෙ
  11. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ලොකු තරාතිරම නෙමේ බං.. අපි නීතිය දන්නෙ නෑ නම් අපි විශ්වාස කරන්නෙ නීතිය හොදටම දන්න කෙනෙක්ව නේද කියල ඇහුවෙ මම
  12. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මම එහෙම කිව්ව නෙමෙයි තර්ක කරන්න නම් ඕනෙ කෙනෙක්‍ට පුලුවන්නෙ පොල් කඩන එකෙක්ට උනත් ජනදිපති විවේශනය කරන්න පුලුවන්නෙ.. මේක නීතිය සම්බන්ද ලොකු දෙයක්නෙ ඉතින් මේක අහන උඹ මම නීතිය දන්නෙ නෑ නම් අපි දැන් විශ්වාස කරන්නෙ නීතිය පැත්තෙන් ඉහලට ගිය කෙනෙක්වද කව්ද කියල වත් නොදන්න කෙනෙක්වද ?
  13. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ප්‍රශ්න කරන එක ගැන නෙමේ කිව්වෙ බං මෙතන කියල තියෙන්නෙ වැරදි කියන එකනෙ නේද ? දැන් උඹ බෙහෙත් ගන්න ගිහින් ඩොක්ට් චෙක් කරල බෙහෙත ලියල දුන්නට පස්සෙ ෆාමසියට ගියාමෙ ඒකෙ කොල්ල කියනව නම් මේ බේත වැරදී මේක තමා හරි කියල උඹ අහන්නෙ ඩොකා කිව්ව එක ද ෆාමසියෙ කොල්ල කිව්ව එක ද ?
  14. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ.. ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල.. තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක මේ වගේ දේකට මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල...
  15. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    නීතිය ප්‍රශ්න කරන්න මේ මහත්තයට තියන සුදුසුකම් මොනාද කියලම මෙහෙම කතා කලා නම් අනිත් මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙයි නේද? මහේස්ත්‍රාත් කෙනෙක්ගෙ ප්‍රකාශනයක් වැරදි කියන්න අඩුම නීති ශිෂ්‍යයෙක් වත් වෙන්න එපායැ නේද? ඇටෙන්ඩන්‍ට බෑනෙ දොස්තර දුන්න බෙහෙත් වැරදි කියන්න.. හැබැයි ඉතින් ලංකාවෙ වැඩි හරියක්...
  16. HypermaD2

    අලුත්-විදුලි-මිටරේ

    පැයකට ගල් අගුරු ටොන් 130ක් CEB එකෙ හොදකම නිසයි රටේ මිනිස්සුන්ට විදුලිය තියෙන්නෙ.. ආණ්ඩු වලින් නම් කෙලල තියෙන්නෙ නැති වෙන්න ම
  17. HypermaD2

    අලුත්-විදුලි-මිටරේ

    ඔවු මචං.. මේක හැම කෙනාටම නම් හරි යන එකක් නෑ.. මේක එක ටැරිෆ් එකක් විතරනෙ.. තමාට ගැලපෙනව නම් ගන්න පුලුවන්.. මේක ගැලපෙන යම් පිරිසක් ඉන්නව මට දැනෙන හැටියට
  18. HypermaD2

    අලුත්-විදුලි-මිටරේ

    AC Use karana ayata tawath hodai.. Room 2 3 k AC karanna puluwan parana bilatama AC nethi normal minissunta unath meken labai Rasne dawas wala Fan daganna nisa.. Anith eka EV charging 10.30ta minissu nidaganne nene wediya.. Adum iron karanna Adum washing machine danna Wash danawa nam hot...
  19. HypermaD2

    Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

    අම්මො දැක්ක කල්

    No contents