අලුත්-විදුලි-මිටරේ

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පීක් වෙලාවට රුපියල් 54ක් ගෙවන්න ගියොත් විකිනෙයි නෙ :baffled:

    තියෙන විදිහ හොඳයි වගේ

    මට හිතෙන විදියට ඔය ප්ලෑන් එකෙන් ලාභයක් ගන්න පුලුවන් EV Vehicle තියන අයට විතරයි. සාමාන්‍ය ගෙදරකට ගත්තොත් පට්ටම පාඩුයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    AC Use karana ayata tawath hodai..
    Room 2 3 k AC karanna puluwan parana bilatama

    AC nethi normal minissunta unath meken labai
    Rasne dawas wala Fan daganna nisa..

    Anith eka EV charging

    10.30ta minissu nidaganne nene wediya..

    Adum iron karanna
    Adum washing machine danna
    Wash danawa nam hot water shower use karanna

    Me hema demath puluwan
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මට හිතෙන විදියට ඔය ප්ලෑන් එකෙන් ලාභයක් ගන්න පුලුවන් EV Vehicle තියන අයට විතරයි. සාමාන්‍ය ගෙදරකට ගත්තොත් පට්ටම පාඩුයි.
    ලොකු බිලක් එන ගෙදරකට හොඳයි :yes: නැත්තන් මේකේ පීක් නැති වෙලාවටත් 13ක් ගන්නව නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    AC Use karana ayata tawath hodai..
    Room 2 3 k AC karanna puluwan parana bilatama

    AC nethi normal minissunta unath meken labai
    Rasne dawas wala Fan daganna nisa..

    Anith eka EV charging

    10.30ta minissu nidaganne nene wediya..

    Adum iron karanna
    Adum washing machine danna
    Wash danawa nam hot water shower use karanna

    Me hema demath puluwan

    AC use කරන අයට නම් හොඳ වෙන්න විදියක් නෑ මචං. මම සාමාන්‍යයෙන් දවසෙම AC එක දාගෙන ඉන්නව. රුපියල් 2000 ගාණක් වගේ බිල වැඩි උනේ බං මේ විදියෙ මීටර් එකක් ගත්තොත් කීයකින් වැඩි වෙයිද කියල හිතාගන්නවත් බෑ.:no:

    හැබැයි රෑට නිදාගන්න විතරක් AC දාන අයට නම් පොඩි වාසියක් ඇති මචං.

    සාමාන්‍යයෙන් උදේ වැඩට යන මිනිස්සු අපි වගේ රෑ වෙනකල් නැගිටගෙන ඉන්නෙ නෑ නේ බං ඒ වගේ කෙනෙක් මෙයින් එකක් ගත්තොත් මුලු ජීවන රටාවම වෙනස් කරන්න වෙනව.

    හැබැයි EV තියන උන්ට නම් කියාපු භාණ්ඩෙ. මම අඳුරන එකෙකුත් Leaf එකක් අරගෙන කළින් මීටර් එකෙන් 20ත් පැනල බිල ආව කිව්ව මේක සෙට් කරයින් පස්සෙ 7ක් 8ක් වගේලු බිල එන්නෙ දැන්.

    ලොකු බිලක් එන ගෙදරකට හොඳයි :yes: නැත්තන් මේකේ පීක් නැති වෙලාවටත් 13ක් ගන්නව නෙ.
    ඒත් ෂුවර් නෑ බං. ලොකු බිලක් එන ගෙදරක උනත් මේකෙ වැඩියෙන්ම චාර්ජ් වෙන වෙලාවල් වල යූසේජ් එක කොහොමත් වැඩි ඇති. සමහරවිට බිල තව වැඩි වෙන්නෙ පුලුවන් මෙයින් එකක් අරගෙන
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    AC use කරන අයට නම් හොඳ වෙන්න විදියක් නෑ මචං. මම සාමාන්‍යයෙන් දවසෙම AC එක දාගෙන ඉන්නව. රුපියල් 2000 ගාණක් වගේ බිල වැඩි උනේ බං මේ විදියෙ මීටර් එකක් ගත්තොත් කීයකින් වැඩි වෙයිද කියල හිතාගන්නවත් බෑ.:no:

    හැබැයි රෑට නිදාගන්න විතරක් AC දාන අයට නම් පොඩි වාසියක් ඇති මචං.

    සාමාන්‍යයෙන් උදේ වැඩට යන මිනිස්සු අපි වගේ රෑ වෙනකල් නැගිටගෙන ඉන්නෙ නෑ නේ බං ඒ වගේ කෙනෙක් මෙයින් එකක් ගත්තොත් මුලු ජීවන රටාවම වෙනස් කරන්න වෙනව.

    හැබැයි EV තියන උන්ට නම් කියාපු භාණ්ඩෙ. මම අඳුරන එකෙකුත් Leaf එකක් අරගෙන කළින් මීටර් එකෙන් 20ත් පැනල බිල ආව කිව්ව මේක සෙට් කරයින් පස්සෙ 7ක් 8ක් වගේලු බිල එන්නෙ දැන්.
    ඔවු මචං..
    මේක හැම කෙනාටම නම් හරි යන එකක් නෑ..
    මේක එක ටැරිෆ් එකක් විතරනෙ..
    තමාට ගැලපෙනව නම් ගන්න පුලුවන්..
    මේක ගැලපෙන යම් පිරිසක් ඉන්නව මට දැනෙන හැටියට
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔවු මචං..
    මේක හැම කෙනාටම නම් හරි යන එකක් නෑ..
    මේක එක ටැරිෆ් එකක් විතරනෙ..
    තමාට ගැලපෙනව නම් ගන්න පුලුවන්..
    මේක ගැලපෙන යම් පිරිසක් ඉන්නව මට දැනෙන හැටියට
    :yes::yes::yes:
     
    • Like
    Reactions: HypermaD2

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මෙකෙදි විදුලි බල මන්ඩලයට වැරැද්දක් කියන්නත් බෑ බං. රටේ ෆ්‍රී විදිහට එනර්ජි සෝර්ස් තියෙනකොට මුන් ඒවාට යන්නේ නැතුව සල්ලි වලින්ම පවර් ජෙනරේට් කරන්න හදනවා මේකට අපේ දේශපාලනේ වගකියන්න ඕනා. ලංකාවේ පීක් ටයිම් එකට ලංකාවෙම තියෙන ඔක්කොම බලාගාර දුවන්න ඕනා. ඩිමාන්ඩ් එක අඩුවෙන වෙලාවට විතරක් හයිඩ්‍රො බලාගාරයි ඩීසල් බලාගාර වලිනුයි බැලන්ස් කරන්නේ. නොරොච්චොලෙ කොහොමත් දවස් 365 ම දුවන්න ඕනා. ඒකටම ගල් අගුරු කොච්චර යනවද. මුන්ගේ කිසිම සැලැස්මක් නැති කම හින්දා තමයි අහින්සක මිනිස්සු දුක් විදින්නේ :(:(
     
    පැයකට ගල් අගුරු ටොන් 130ක්

    CEB එකෙ හොදකම නිසයි රටේ මිනිස්සුන්ට විදුලිය තියෙන්නෙ..

    ආණ්ඩු වලින් නම් කෙලල තියෙන්නෙ නැති වෙන්න ම