1. HypermaD2

    Mahansi Bn Jiwithe

    Mansta reply karanna beri tharam weda
  2. HypermaD2

    Mahansi Bn Jiwithe

    ඇත්ත කතාව.. උපාධි කාරයට සමාජ මට්ටම් කියල නෑ බං... ජොබ් කරන හැම එකාම නූතන වහල් සේවයේ පුරුක්.. පොරි දෙයක් හරි තමාගෙ නම් ඒකෙන් හම්බෙන රුපියලත් සැපක්.. මම ඒක අත්විදල තියනව.. මට දිගටම කරන්නයි බැරි උනේ.. එකයි දුක..
  3. HypermaD2

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    lord almighty පිස්සුද බං එහෙම මගුලක් නෑ ඒ මනුස්සය ගැන පැහැදීමක් විතරයි තියෙන්නෙ අනිත් එක සරලවම මේක කියපන්කො ලෙඩක් හැදුනම උඹ බේත් ගන්න යන්නෙ ඩොක්ට කෙනෙක් මීට් වෙලාද ඒත් නෑ නම් කෙලින්ම ෆාමසියෙන් ද ? ඕකයි මම කිව්ව සරලම දේ.. මම නම් හුගක් වෙලාවට වැඩියෙන්ම පිලිගන්නෙ ඒ දේ ගැන වැඩියෙන්ම දන්න කෙනා...
  4. HypermaD2

    Mahansi Bn Jiwithe

    ගොඩක් ස්තූතියි අයියෙ වීඩියෝ එකට ආනෝල්ඩ් මෙහෙම පොරක් කියල මම දැනන් හිටියෙ නෑනෙ.. Plan B කිව්වට මම බයම ඒ Plan B එකට.. ඒකට නොයන්න ඕනෙම දෙයක් කරන්න ලෑස්ති මම.. :D
  5. HypermaD2

    Mahansi Bn Jiwithe

    හැමදාම කල්පනා කරන්නෙ ඕක මම.. Graduate වෙලා (තව මාස 3යි තියෙන්නෙ) අවුරුදු 3ක් ඇතුලෙ මම උපරිම රිස්ක් එකක් අරන් කරන්න හිතේ ප්ලෑන් කරන් ඉන්න දේවල් සේරම එකින් එක කරනව.. අවුරුදු 3න් පස්සෙ මට ගොඩදාගන්න බැරි උනොත් බැකප් එකක් විදිහට එක ජොබ් එකකට ඉඩක් හදන් තියන් ඉන්නව.. ඒ අවුරුදු 3 ඇතුලෙ මම සාර්තක උනොත්...
  6. HypermaD2

    Mahansi Bn Jiwithe

    මාත් මේ කියන ලයිෆ් එකට එන්ටර් වෙන්න ඉන්නෙ ලගදිම මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනව ජොබ් වලට නොයා මගෙම දෙයක් පටන් ගන්න තිබ්බ නම්.. ඒත් හරිහමන් දෙයක් සෙට් වෙන්න ම නෑනෙ :(
  7. HypermaD2

    කවුද හොද -විස්තරය මෙන්න

    කරූ නෙහ් හොදම කියන්නෙ :P
  8. HypermaD2

    Ducati Hypermotard 1100Evo Morning Ride with gopro Hero7Black

    Kohe da bn me kele Suduwella neda Ohe assen awilla Madampe dewale eha peththe karala wewa ainen Enna parak Tynw Uba dannwa neh?
  9. HypermaD2

    Ducati Hypermotard 1100Evo Morning Ride with gopro Hero7Black

    Me peththe warenko bn :(
  10. HypermaD2

    ලොව අරුම පුදුම ජාතිය..!

    නොදැනුවත්කමට කියන කතා :D
  11. HypermaD2

    Harald Baldar ට_ගහලා

    සුපිරි සිටි එකක් උන් කනව
  12. HypermaD2

    ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

    නැත්තෙත් නෑ නෙහ්
  13. HypermaD2

    Elakiri admin faking num of online users count

    Expensive Hobby ❤️ අර 318i එකේ ඇහුව එකට උත්තටයක් දෙන්නකො
  14. HypermaD2

    අප්පච්චිගේ ෆෝන් එක

    දෙමවුපියො ගැන නම් කියල වැඩක් නෑ බං.. මට මම ගැන ශුවර් නෑ කවද හරි මේ වගේ දරුවොන්ට බලයි කියල
  15. HypermaD2

    ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

    ලංකාවට වඩා වැඩී නේද කොස්ට් එක? ඒත් මෙහෙ එක්ක සසදදිදි නම් 1000න් සම්පත් ඇති
  16. HypermaD2

    ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

    නෑ බං විසික්ක තමයි
  17. HypermaD2

    අයෙත් fb block කරයිද

    මුස්ලිම් උන්ද පාරට බැහැල ඉන්නෙ ?
  18. HypermaD2

    ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

    ඇයි බං maintenance cost පට්ට ගනන්.. අනිත් එක depreciation value හොදටම වැඩි.. පොඩ්ඩ්ක් වැදුනත් වාහන කන්ඩම් කරනව.. (මම මේ කිව්වෙ AUS)
  19. HypermaD2

    senali fonseka

    සරත් ෆොන්සේකාගෙ

    No contents