මම මුස්ලිම් ප්රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා – ජනපති
September 26, 2014 at 12:01 am | lanka C news
මුස්ලිම් ප්රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්රියාමාර්ග රජය ගන්නා බවත්, මුස්ලිම් ප්රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...