1. Alvero Ruba

    බලපල්ලා!!!

    :P:P:rolleyes::rolleyes::rofl::rofl:
  2. Alvero Ruba

    කස්ටම් කාක්කන්ට හෙණ හතම ගහපිය.

    මචන් අපිට පිටරටක ඉදන් එනකොට tax නැතුව ගේන්න පුළුවන් බඩු, කොච්චරක් ගේන්න පුලුවන්ද වගේ දේවල් ගැන දන්නවනම් දන්නා දේවල් share කරගනින්කෝ අපිත් එක්‌ක.
  3. Alvero Ruba

    පවර් බෑන්ක් 70000 mAH

    ela machan...bump
  4. Alvero Ruba

    හරීන්ට~වැඩිම මනාප

    :love::love::cool::love::love:
  5. Alvero Ruba

    IPhone Lovers

    :yes::yes:
  6. Alvero Ruba

    IPhone Lovers

    සිරාවට හිනා යනවා බන් උබේ කතාවට. කොහෙද ඉස්කෝලෙ? iphone ගන්නකොට රට දියුණු වෙනවනම් උබලව තමයි පාර්ලිමේන්තු යවන්න තිබුනේ. මේ thread එක jokes section එකේ දාල තියෙන්නේ ආතල් එකට. උබල කවුරුත් වලිගෙ පාගගන්නේ නැතුව ඕන එකක් ගනින් බන්. මට ෆුකද?
  7. Alvero Ruba

    Hiru TV - බලය

    bump
  8. Alvero Ruba

    IPhone Lovers

    bump
  9. Alvero Ruba

    KPZ ගැන කතාවක්

    එල මචන්. ඉතුරු ටික දාපන් ඉක්මනට
  10. Alvero Ruba

    නියත විවරන ලැබූ පසු

    බුදු සරණයි!!!
  11. Alvero Ruba

    Xiaomi Mi 3 Smart phone

    Meizu MX4 ඇඩෙන phone එක බන්. පුළුවන් නම් ගනින්. 20.7 Sony cam එකක් තියෙන්නෙ. ගානත් අඩුයි. MX3 එකේ ගාන නම් ගොඩක් අඩු වෙයි. Meizu MX4 Meizu MX3
  12. Alvero Ruba

    IPhone Lovers

    ඇත්ත බන්. iphone එකක් ගන්න ගානෙන් ඊට වඩා specs වැඩි වෙන brand එකක phones තුන හතරක්ම ගන්න පුළුවන්. දැන් බලපන්කො chinese brands. Xiaomi, Meizu, Oneplus වගේ ඒවා. ලොවෙත් නැති specs. එත් මිලෙන් බාගෙකටත් වඩා අඩුයි.
  13. Alvero Ruba

    IPhone Lovers

    LOL!!!
  14. Alvero Ruba

    Hiru TV - බලය

    ✔න් :P:P:P:rofl::rofl::rofl:
  15. Alvero Ruba

    Hiru TV - බලය

    මමත් මුගේ කතා ආසාවකින් ඇහුවේ නෑ බන්. එත් මේ කතාව ඇහුවොත් ඌව ප්‍රථිපලේ ගැන දළ අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතුන.
  16. Alvero Ruba

    Hiru TV - බලය

    හිටපු මහා ඇමති සමග ඊයේ විකාශය වූ බලය වැඩ සටහන. සිරාවට මේක දකිද්දී මටනම් හිතුනේ හිටපු මහා ඇමති තුමාට කියාගන්න දෙයක් නැතුව පැය දෙකක් පුරාවට ඔහේ වල් පල් කියව කියව හිටිය කියල. කියන්න දෙයක් නැති නිසාම තමයි විපක්ශේ අය සමග මුහුණට මුහුණ සාකච්චාවකට ආවේ නැත්තේ. https://www.youtube.com/watch?v=boOG2McdI0Q
  17. Alvero Ruba

    Rep Power එක 14 ක් වෙලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1633694 congratz machan!!

    No contents