වෙනසක් කරමු

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    10660281_733239450045442_5158649526724600825_n.jpg

    UPDATE

    එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාල භූමියේ අතිරේක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුමැතිය ලැබී තිබේ.

    අදාල ගොඩනැගිල්ල සඳහා මුලින් ඇස්තමේන්තු කළ මුදල රුපියල් 28,400,000 ක් වුවද භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම නිසා එම මුදල රුපියල් 58,280,036 ක් දක්වා වැඩි වී තිබින.

    ෂුවර්ද රනිල් වෙනුවෙන් කියලා?? :rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    2002 රටේ නායකයා උනේ චන්දිරික
    රනිල් අගමැති නේ

    so, අදාළ ජෝතිර්වෙදියාගේ අනාවැකිය සත්‍ය වනුයේ විසිවෙනි සියවස ඇතුලත පමණක් බව ප්‍රකාශ කර තිබේද ?

    ආණ්ඩු බලය නම් මෙය සත්‍යකි
     
    Last edited:

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    2002 රටේ නායකයා උනේ චන්දිරික
    රනිල් අගමැති නේ

    so, අදාළ ජෝතිර්වෙදියාගේ අනාවැකිය සත්‍ය වනුයේ විසිවෙනි සියවස ඇතුලත පමණක් බව ප්‍රකාශ කර තිබේද ?

    ආණ්ඩු බලය නම් මෙය සත්‍යකි

    විසිවෙනි සියවස ඇතුලත පමණක් කියල නම් නෑ. 2002 දී ඉතින් රනිල් ආණ්ඩුවක් හැදුවනේ. අගමැති වෙන්න හේතුව ඉතින් මහමැතිවරණයක් තිබ්බ නිසා. 2002දි ජනාධිපතිවරනයක් තිබ්බ නම් අනිවා රනිල් දිනන්න තිබ්බ. ඒ කොහොම උනත් අවුරුදු 12න් 12ට වැඩේ නම් ගානට සිද්ද වෙලා. කතාවේ පොඩි සත්‍යතාවයක් තියනවා වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපො නැකත මහ පිචන් මාර්තුකාවක්,:confused::confused: ග්‍රහයන්ට පුලුවන්ද බන් අපේ රටේ ජනාධිපතිල හදන්ඩ.:confused::confused: පුලුවන් නම් වෙනසක් කරමු කිය කියා තෙර්ඩ් දාන්ඩ එපා,:no::no: නිසක ලෙස ගෙදරට වෙලා හිටියාම රනිල් දිනයි.:P:P

    අනික කතාවත් වැරදීනෙ, දැන් 2014 නෙ කො රනිල් රජ උනේ නැනෙ.:P:P 2014 චන්දෙයක් තියෙන්නෙත් නැ.ආයෙ 2015 තමා තිබ්බොත් තියන්නෙ,ඒකත් මහින්දට ඔනෙ නම් විතරයි.ඔය බොරු නැකත් පස්සෙ යන්ඩ එපා බන්.
     
    Last edited:

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    මහින්දගේ ජොතීර්වේදියා නැකත හදලා තියෙන්නෙ සදාකාලිකවම රාජපක් ෂලට විතරක් බලයෙ ඉන්නලු.

    දැන් මොකද කියන්නෙ
    :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    ආපො නැකත මහ පිචන් මාර්තුකාවක්,:confused::confused: ග්‍රහයන්ට පුලුවන්ද බන් අපේ රටේ ජනාධිපතිල හදන්ඩ.:confused::confused: පුලුවන් නම් වෙනසක් කරමු කිය කියා තෙර්ඩ් දාන්ඩ එපා,:no::no: නිසක ලෙස ගෙදරට වෙලා හිටියාම රනිල් දිනයි.:P:P

    අනික කතාවත් වැරදීනෙ, දැන් 2014 නෙ කො රනිල් රජ උනේ නැනෙ.:P:P 2014 චන්දෙයක් තියෙන්නෙත් නැ.ආයෙ 2015 තමා තිබ්බොත් තියන්නෙ,ඒකත් මහින්දට ඔනෙ නම් විතරයි.ඔය බොරු නැකත් පස්සෙ යන්ඩ එපා බන්.

    මහින්ද මාතියාට අයෙ පාරක් ඉල්ලන්න බෑ කියන්නේ
    විමලෙ ඉදිරිපත් වෙයිද දන්නේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    මහින්දගේ ජොතීර්වේදියා නැකත හදලා තියෙන්නෙ සදාකාලිකවම රාජපක් ෂලට විතරක් බලයෙ ඉන්නලු.

    දැන් මොකද කියන්නෙ
    :P

    සුමනා.දාස අබේගුණවර්ධන නේද
    දැන් පොර සද්දයක් නෑ ඒ ඇයි ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ ජොතීර්වේදියා නැකත හදලා තියෙන්නෙ සදාකාලිකවම රාජපක් ෂලට විතරක් බලයෙ ඉන්නලු.

    දැන් මොකද කියන්නෙ
    :P
    ලොල්-අර ජොනියගෙ කොල්ල එක වෙනව කියල නාගත්ත පොර නේද,රෙදි නෑ බන් ඔය ජොතිස්සකාරයන්ගෙ.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ආපො නැකත මහ පිචන් මාර්තුකාවක්,:confused::confused: ග්‍රහයන්ට පුලුවන්ද බන් අපේ රටේ ජනාධිපතිල හදන්ඩ.:confused::confused: පුලුවන් නම් වෙනසක් කරමු කිය කියා තෙර්ඩ් දාන්ඩ එපා,:no::no: නිසක ලෙස ගෙදරට වෙලා හිටියාම රනිල් දිනයි.:P:P

    අනික කතාවත් වැරදීනෙ, දැන් 2014 නෙ කො රනිල් රජ උනේ නැනෙ.:P:P 2014 චන්දෙයක් තියෙන්නෙත් නැ.ආයෙ 2015 තමා තිබ්බොත් තියන්නෙ,ඒකත් මහින්දට ඔනෙ නම් විතරයි.ඔය බොරු නැකත් පස්සෙ යන්ඩ එපා බන්.

    2014 තියාගන්න බැරිකමට බන් 2015 තියන්නේ. මහින්දට උපදෙස් ලැබිල තියෙන්නේ පුළුවන් නම් මේ අවුරුද්දෙම තියන්න කියල.ඕක පස්සට යන්න යන්න මහින්දට පාඩුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    දන් නැ

    අයියෝ වැඩක් නෑ
    දැනුවත්ව ඉන්න ඕනා
    ඔහොම බෑ
    සොන්නවංශය ජනපති හෝ අගමැටි වෙන්න හීන මවනවාලු
    එහෙම උනොත් මම නම් මහින්දට සපෝර්ට් කරන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2014 තියාගන්න බැරිකමට බන් 2015 තියන්නේ. මහින්දට උපදෙස් ලැබිල තියෙන්නේ පුළුවන් නම් මේ අවුරුද්දෙම තියන්න කියල.ඕක පස්සට යන්න යන්න මහින්දට පාඩුයි.
    ඒව නම් මම දන්නෙ නැ මම කියුවෙ ඔය ජොතිස්ස කතාව වැරදියි කියල ග්‍රහයන්ට,නැකතන්ට බැ මේ රටේ නෙමේ කිසිම රටක පලකය තීරනය කරන්ඩ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ වැඩක් නෑ
    දැනුවත්ව ඉන්න ඕනා
    ඔහොම බෑ
    සොන්නවංශය ජනපති හෝ අගමැටි වෙන්න හීන මවනවාලු
    එහෙම උනොත් මම නම් මහින්දට සපෝර්ට් කරන්නේ
    හා
     
    Similar threads