1. kaushala1988

    11 වසරේ සිසුවෙකුගේ කාලගුණ අනාවැකි...

    ela kollek ne...jayama wqewa !!! bumpiyoz
  2. kaushala1988

    Sadakada pahana

    patta
  3. kaushala1988

    මහත අඩු කර ගන්න

    මේ ටික හරියට හරි....ඒකටම මෙන්න මේ ටිකත් එකතු කරන්නන ඕන 1. පාන් සහ ෂෝට් ඊට්ස් වගේ පිටි දාපුවා සහ පේස්ට්‍රි රෝල්ස් කට්ල්ට්ස් සම්පුර්ණයෙන් නතර කරන්න. 2. නිතර උණු වතුර බොන්න...හැබැයි බත්කාලා වතුර බොන්න එපා 3. රෑට කාල green tea එකක් බොන්න. 4. තෙල් සහිත ආහාර වේලක් ගත්තොත් , දෙහි ටිකක් දාල උණු වතුර...
  4. kaushala1988

    රත්තරන් උඹට අමු කැවිලද නැත්තම් මේකිට පිස&#3530

    quiet and decent life එකක් කලින් තිබ්බේ නෑ කියන්නෙ....alcohol, cigarettes etc.....ඒ කියන්නෙ මෙයාට බුද්ධාගම ගැන කොහොමත් නිසි අවබෝධයක් තිබිල නෑ... කොහොමත් මෙයා මේකෙදි දීල තියෙන පිළිතුරු කිසිම අර්ථවත් බවක් නෑපැහැදිලි බවක් නෑ....
  5. kaushala1988

    new 85+ floor skyscrapers in colombo !!

    ලංකාවේ තියෙන වටිනාම නාගරික spaces නිකං අපරාදේ කුඩු කාරයින්ට කැසිනෝ කාරයින්ට දේශපාලු පුතාලට අධි සුඛෝපබෝගී apartment හදන්න දෙනවා.... apartment වගේ ගොඩනැගිලි සාමන්යෙන් නගරයක මායිම් වලයි හදන්නේ....හිතල බලපන් ඕක හැදුවට පස්සෙ ඔතන එන ට්‍රැෆික් එක ලස්සනට අපිට බල බල යන්න පුළුවන් තොරන් බලන්න වගේ ඈතින්...
  6. kaushala1988

    භූමිකම්පා සිදුවීම පිළිබඳව බුදු වදන

    මින් ලෝකසත්වයාට හෝ වෙනත් ජිවිත හෝ දේපොළ හෝ වෙන යම් හානියක් සිදුවියහැක්කේ පළමු අවස්ථාවේ පමණක් බව තවදුරටත් සඳහන් ය
  7. kaushala1988

    Supersonic freefall

    pata
  8. kaushala1988

    (PANADURA BEACH) U GOTTA WATCH THIS

    patta ban
  9. kaushala1988

    HOT Monica Bellucci

    apinan kiwwe natha :no:
  10. kaushala1988

    හිරෝෂිමා සහ නාගසාකි....

    not hard to believe since it's Japan ! patta ban

    No contents