1. cvally007

    .::Jacqueline Fernandez in Hi Magazine April 2014{Daiya Daiya} ::.

    අනාථයෙක්ට රිදිල ! -3 rep දීල Fxcking Rasist ! කමෙන්ට් එකත් එක්ක ! :oo::oo::oo::oo::oo:
  2. cvally007

    නිගන්ඨයා 3 වැනි තැනට

    ස්කූවි ඔබ අපිට ආඩම්බරයක් ....... ! මංගලටවත් සෙට් කරල දුන්නනම් ඔඩෙස්ක් වැඩ කරනවට වඩා ගානත් ගෙවයි !:P:P:P
  3. cvally007

    කැත හිත නැතිව බැලුවොත් 18+ නොවේ ..

    hm... කලින් දැකල තියෙනව කොහෙන්ද මතක නෑ ඊමේල් එකකින්ද මතක නෑ
  4. cvally007

    තාත්ත ගෙ වටිනාකම තෙරුම් ගන්න අද ඉදන්වත්.....

    අම්ම කෙනෙක් තරම් සංවේදී බවක් නොවුනත් සිතින් දහස්වර වැලපෙන දරුවන් වෙනුවෙන් දහසක් දේ කැප කරන තාත්තල ලෝකේ අනන්තවත් ඉන්නව .... තමන්ගේ සිහින වලින් බලෙන් අවදි වෙලා ජීවිතය දරුවන් සේ සලකන පියවරු පිරිමින් වූ නිසා කඳුලු සලන්න තරම් දුකක් ආවත් ඒවා දරා ගන්නව ..... Good Post Bro !
  5. cvally007

    අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග&#35

    එලම කිරි බන්...... කොටු 11ක් ගැහීම ගැන සතුටුයි''''2013 nov ඉඳල සෑහෙන මහන්සි වෙලා තියෙනව !
  6. cvally007

    පට්ට මචෙක් ඉන්නවනම් HELP එකක් දිපන්

    පොඩි ප්ලාස්ටික් බොක්ස් එකක දාලා බබල් පැක් එකකින් ඔතලා පෝස්ට් ඔෆීස් එකට දීපන් නැත්නම් ලෝකල් කූරියෙක්ට දීපන් !! Pronto/ Domex / ABS තව ඇති හොයපන් .....!!!!
  7. cvally007

    අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)

    අපේ ජෛව විවිධත්වය මුදලට පාවාදෙන "මුතු හූනන්ට" හෙනම ගහපියව් !
  8. cvally007

    බල්ලෙක් කෑවොත්!

    Good post ~~~~~ Rep+
  9. cvally007

    මචංලා skype account delete

    https://support.skype.com/en/faq/FA142/can-i-delete-my-skype-account Log in to your Skype account at Skype.com. The site will ask you for your username and password. # 2 Go to the "Subscription settings" link on the right side and click it. # 3 Click on the "Cancel subscription" link...
  10. cvally007

    බොදුබල සේනා

    කරන උන්ට කරන්න දීපන් බොරු මඩ ගහන්නැතුව ..... හාමුදුරුවන් කලින් වැරදි කරල ඇති ඒත් හරි දේ කරද්දි ඒකට හරි කියන්න උඔලගෙ දිවවල් නැමෙන්නැත්තෙ මොන කරුමයකටද මන්ද !
  11. cvally007

    .::Jacqueline Fernandez in Hi Magazine April 2014{Daiya Daiya} ::.

    බම්පියෝ..,! ලංසි ගෑනි ෆුල් හින්දුස්ථානි වෙලා වගේ ......
  12. cvally007

    මුගුරක් ඇවැසිතැන 2 (ජාතික වාදීන්ට.)

    අනිවාර්යයෙන්ම.... හාමුදුරුවො ගිටාර් ගහන පින්තූර හොයන උන් මේව දකින්නෙ නැතිව ඇති....!:angry::angry::angry::angry:
  13. cvally007

    මේ පාර ජන්දේ දෙන්නේ කාටද?

    දැනටම දීල ඉවරයි ... තැපැලෙන්....... අනික ඒකට විරුද්ධ කවුද ?? විරුද්ධ නම් ඒ වෙනුවෙන් හඬක් නගන්නේ මොකාද ??
  14. cvally007

    මේ පාර ජන්දේ දෙන්නේ කාටද?

    මොකක්ද බන් යුතුකම ආණ්ඩුවට @ක දීම ද ? නැත්නම් හිතට එකඟව කැන්සල් කරන එකද ?? හරිදේ හරි කියන්නත් වැරදි දේ වරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕන බන් නැතිව හැමදේටම යස් සර් යස් සර් ත්‍රී බෑග්ස් ෆුල් කියන්නද ඕන ? අනික මම පලාත් සභා ක්‍රමයට සහ පවතින ඡන්ද ක්‍රමයට විරුද්ධයි ...
  15. cvally007

    මේ පාර ජන්දේ දෙන්නේ කාටද?

    Cancelled As usual ! මචන් මට Election duty ඇවිත් තියෙන්නෙ මුල්ලේරියාව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාලයේ ....
  16. cvally007

    Mono Fish

    මම හිතුවෙ ඒන්ජල් එකෙක් කියල :shocked::shocked::shocked: ඌ එච්චර ලොකු වෙනවද ??

    No contents