රටක ජාතික ගීයක් ඕන ඕන භාෂෘ වලින් ගායනා කරන්න දෙන්න බැහැ.... ජවිපෙ ස්ථාවරය පළි ගන්න බෑ...
අනික අපේ රටේ උන්ට පිස්සු වුනාට ඉන්දියාවෙවත් දෙමළට පිලි ගැනීමක් නෑ.....ප්‍රාන්ත වල මොන භාෂා පාවිච්චි කලත් එහෙ රාජ්‍ය භාෂාව හින්දි. ලංකාවේ තියෙන්නෙ ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයකට වඩා වැඩි දෙයක් ...
මම...