මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව
මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව
සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත්...