මෙහේමයි මචන් එහේම වෙන්නේ John Keells, Singhagiri, Softlogic
කියන්නේ distributors ලා Dialcom,Peninsulas කියන්නේ dealerලා.මේ distributors තොග වශයෙන් phones ගෙනල්ලා dealerලා ට දානවා එතකොට price එකක හුගක් අඩුවට තමයි dealerලා ට හම්බවෙන්නේ ඉටපස්සේ උන් ගානක් තියල customers ලට විකුණනන වා.ඔන්න ඉතින්...