දෙවන පියවර - සංක්රමණයවීම සදහා කැනඩාව තොරගතයුත්තේ ඇයි
මගේ පළමු ලිපිය කියවූ ඔබ දැන් දන්නව ඇති අපි මේ කතා කරන්නට හදන මාතෘකාව ගැන . නමුත් ඔබ තවමත් මුල් ලිපිය කියැවූවේ නැත්නම් , කරුණාකර එය කියවා එන්නට පුළුවන් නම් හුඟක් වටිනවා , එවිටයි අපිට මේ ගමන හරියට යන්නට පියවර තබන්නට පුළුවන් වෙන්නේ...