විජේවිරව අත්අඩංගුවට අරගෙන් අරන් ඇවිත් තියෙන්නේ ජානක පේරේරාලු, විජේවිර ඒබව නොදැන ජානකට කිව්වලු මාව උඩුගම්පළට හරි ජානකට හරි බාරදෙන්න එපා කියලා. කොළඹටත් ගෙනාවට පස්සේලු විජේවිර දන්නේ ඒ ජානක පෙරේරා කියලා. ජානක පෙරේරා විජේවිරවට පොරොන්දු වුනාලු මරන්නේ නැහැ කියලා ජිවිතය පිළිබද වගකිම ගන්නවා කියලා, ඒ...