ඈට වසඟ නොවනු කවුද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඈට වසඟ නොවනු කවුද ?

    මෙය මගෙ යහලුවෙකුගෙ බුකියෙන් උස්සන ලදි
    damith



    අපේ තාත්තගෙ යාලුවෙකුගෙ පුතෙක් වන ජර්මන් ජාතිකයෙක් සහ පොරගෙ වයිෆ් ලංකාවට ආවා... ආවෙම අපිව දෙකේ කොළේට දාගෙන... " මේවට කියන්නෙ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන්ස් කියලද? .. මට තේරෙන්නෙ නැහැ ඇයි මේ රටවල් මෙච්චර ජනප්‍රිය කියල... හැම තැනම දූවිලි, රස්නෙයි ... හරි දැන් මොනවද උඹලගෙ රටේ මෙච්චර බලන්න තියෙන්නෙ... තීම් පාර්ක් එහෙම තියෙනවද?... " ඕව තමයි කියාගෙන ආවෙ...


    මං උන් දෙන්නව මම අඳුරන හෝටල් කාරයෙකුට කථා කරල දීල යැව්ව ගාල්ලෙ උණවටුනට... මම කිව්ව උන්ට "උඹල දෙන්න ගිහින් වරෙල්ලා.. හැබැයි මම තව සතියකිනුයි උඹලට කථා කරන්නෙ.. එතකොට කියපල්ල මොකද හිතුනෙ කියල... "

    අද උදේ උන් දෙන්න උඩරට යන්න ලෑස්ති වෙලා මට කෝල් එකක් දුන්නා... පොර පටන් ගත්තෙ මෙන්න මෙහෙම කියලා..

    " මටයි, මගේ වයිෆ්ටයි සමාවෙන්න...! "

    "මොකටද?"

    " අපි ආපු දවසෙ කරගත්තු විවාදය මතකද? ..අන්න ඒකට ... මේක දිව්‍ය ලෝකයෙන් කෑල්ලක් ... ඔබ දිනුම්... "

    " තාම දැක්කෙ උණවටුන විතරයි යාලුවා... තව ඇවිදපන්... ගාලු කොටුව එහෙම දැක්කද...? "

    " අපි ඒ හැම දෙයක්ම දැක්කා..... මේ දූපත එක වතාවක් දැක්ක කෙනෙක්, මේකට දෙවනි වතාවෙ එනකොට හමුදාවක් අරගෙන ආවා නම් ඉතිහාසයෙ උඹල ඒ ගැන පුදුම වෙන්න එපා... !"

    " ඒ කියන්නෙ උඹ ඊළඟ වතාවෙ එනකොට එන්නෙ ජර්මන් හමුදාව අරගෙනද? "

    " මට හමුදාවක් තිබුණා නම් මම අනිවාර්යෙන්ම උඹලව ආක්‍රමණය කරනවා.....



    island.jpg
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දියවන්නාවේ සුකන්නලාට ඕක තේරෙන්නේ නැහැ බන්.උන්ට ඕන උන්ගේ ගෙවල් විතරක් සුරපුරවල් කරගන්න.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් සහෝ ඒ මීට හුගක් කාලේකට ඉස්සර.


    තමත් එ වගෙ තමයි බන් ,ඉස්සරහට නැති වෙයි


    ///වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලද ගල් බැම්මක් හේතුවෙන් උණවටුන වෙරල තීරය විනාශයට පත්ව තිබේ.

    කෙසේ වෙතත් මෙම දිය කඩනය ඉදිකොට තිබුණු සමුද්‍ර පාරිසරික තත්වයන් කිසිවක් සැලකිල්ලට ගෙන නොවේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට මෙම වෙරල තීරය පත්වුයේ එහි ඇති ස්වාභාවික වැලිපරය හේතුවෙනි. 2012 වසරේ නොවැම්බර් මස ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් මෙම දියකඩනය ඉදිකිරීම ආරම්භකොට ඇත.//




    මරුසිරා;15857309 said:
    ඔය ටික අපේ සමහරක්ට තේරෙන්නේ නැති එක තමයි දුක :(:(

    දියවන්නාවේ සුකන්නලාට ඕක තේරෙන්නේ නැහැ බන්.උන්ට ඕන උන්ගේ ගෙවල් විතරක් සුරපුරවල් කරගන්න.

    ඔව් බන්...
    කාළකණ්නි මෝඩයො . විල්පත්තුව මැදින් පාරක් කපනවා.. රජරට කුඹුක් ගස් රාශියක් විනාශයි.. සිංහ රාජෙ මැදිනුත් පාරක් කපාගෙන යනවා.. දවසකට අලි දෙතුන් දෙනෙක් මිනිස්සුන්ගෙ වරද නිසා මැරෙනවා... සුද්දො කළාට වඩා පාරිසරික හානියක් අපේ මූසලයො මේ රටට කරනවා... මේ සුද්දො දකින ලස්සන තව කොපමණ කළක් තියෙයිද කියන එක තමයි ගැටලුව
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol: ලෝකේ ලොකුම විහිලුව ලංකාව :P

    එ දෙශපලනිකව නෙ බන් ,අපි විරුද්ධ වෙන්න ඕන දේශපාලන මත වලට මිසක් අපි උපන් රටට නෙමෙයි.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    දියවන්නාවේ සුකන්නලාට ඕක තේරෙන්නේ නැහැ බන්.උන්ට ඕන උන්ගේ ගෙවල් විතරක් සුරපුරවල් කරගන්න.

    ow ban ekanam aththa
    me rate wena kisima rataka nethi widhata dewal thiyenawa
    ewa tika me sukannala winasa karanawa wikunanawa..
    unge wasiyata
     
    • Like
    Reactions: marachoon

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ජර්මන් නෙමේ මචන් අපිම බලපන්...මෙච්චර උතුම් පාරාදීසයක් වගෙ තියෙන රටේ කොච්චර ටිකද අපි බලල තියෙන්නෙ...අපි කිව්වෙ මන්...උබල කොහොමද මන් දන්නෙ නෑනෙ...මේ ලගදි මඩොල් දූවෙ ගියා...පට්ට ට්‍රිප් එක බන්...බීච් එක එහෙම පට්ටම ලස්සනයි...කොහෙද මේ අපෙ ගොඩ සුද්දො ඒකත් කනවනෙ බන් ගියාම බෝතල් කටුයි පොලිතිනුයි දාල...මට නම් මගේ රට තරම් වෙන කොහෙවත් නෑ :no:
    :love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉරක් පායනා දේශය ....ලොවක් ලොබ බැඳුනු දේශය....මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී...:love::love::love: