මචන් උබ කියනවා වගේ උබට බැන්න උන්ට නම් කිසිම දෙයක් වෙලා නෑ, නෝන්ඩි වෙලත් නෑ. ඇයි බන් ධර්මය ධර්මය කියල කියව කියව ඉන්නේ අනෙක් උන්ට. උබ ඒ විදිහට ජීවිතේ ගොඩ නගා ගනින්කෝ .. උබ කියන දේවල් උබම කරපංකෝ. ලංකාවේ ඕනේ තරම් බන කියන්න ය ඉන්නවනේ.. කරන අයනේ අඩු..උබ නිකන් කුණුහරප කියා කියා ඉන්නේ නැතිව අනෙක් උන්ට...