මචන් හොන්ඩා insight හයිබ්රිඩ් එකේ මොකක් හරි අව්ලක් තියෙනවද? අම්බානක රෙජිස්ට කරපු කාර් මාස දෙක තුනෙන් විකුනන්න දාලා තියෙනවනේ? අපේ හරක්ට ටොයෝට කිව්වම එකේ හිලක් තිබ්බත් ගන්නවා. ඉතින් honda market අඩුයි එකයි :lol: