මගේ යාලුවෙක්ට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.
උගෙ මොබිටෙල් number එකට කව්ද මන්දා වේස ගෑනියෙක් මිස් කෝල් එකක් ගහල. මූ ආයි ඒ නම්බරේට ගත්තම ඒක ආන්සර් කරල නෑ.
පස්සෙ මුට නුවරඑලියේ පොලීසියෙන් කෝල් එකක් ඇවිත්. ඒ ගෑණි බැඳපු එකියක්ලු. ඒකි මේ ලඟදි හොර මිනිහෙක් එක්ක පැනල ගිහින්ලු. ඒකිගෙ මිනිහා පොලීසියට මුගේ නම්බෙරේ දීල තියනවා. ඒකිගෙ ෆෝන් එකෙන් මුගෙ නම්බරේට කෝල් එකක් ඇවිත් තියන නිසා.
දැන් පොලීසිය කියනව කටඋත්තරයක් ගන්න සෙනසුරාදට නුවරඑලියේ පොලීසියට එන්න කියල. මූ මේ කොලබ ඉන්නේ. දැන් මන් අහන්නේ මේ අහක යන වේස හු##තියක් නිසා මූ වැඩත් පාඩු කරන් (ඌ යනව නම් මමත් යන්න ඉන්නේ.) අරහෙ යන්න ඕනෙද කියලා. පොලීසි නොයා මුකුත් කරගන්න බැරි වෙයිද?