1. Cole Phelps

    දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

    මොනවද බන් කියවන්නේ, මෙයත් දැකලා තමයි ඉන්නේ
  2. Cole Phelps

    ඉවසන්න බෑ මිට්ටනි

    30.1 degree; රට මැද ඇදට වැටිලා ඉන්නේ බන්, එපා වෙනවා
  3. Cole Phelps

    Perplexity Pro Invites for Edu mail

    adooo, uge referral business eka lide danna epa
  4. Cole Phelps

    ✝️ Pope Francis dead - RIP

    :rofl: adooo maru dawasa
  5. Cole Phelps

    ලොකු දුවගෙ ගෙදරට ඇවිත් ගිණි තියාගත්තා

    😵‍💫 වැඩිදුර විස්තර news article එකක් නැද්ද?
  6. Cole Phelps

    හොර vip පෝලිමක් මාට්ටු

    විෂ්ණු දේවාලේ ගාවින් තමයි සුද්දොන්වත් යවන්නේ :LOL:
  7. Cole Phelps

    ඒක බැරි උනාට පස්සේ රාජ්‍ය ලාංඡනේ ඇතෙක් පිට ගෙනිහිල්ලා ස්වයං වින්දනයක් ගත්තා...🤣

    හාමුදුරුවන්ගේ පෝලිමෙන් VIP එවුන් යනවා, සුද්දොන්ටත් priority එක දීලා තියෙන්නේ
  8. Cole Phelps

    දොස්තරවරු 17කට හොයාගන්න බැරි උන ලෙඩේ ChatGPT හොයාගෙන.

    i got firsthand experience too, if not for copilot i wouldn't go for a doctor i misidentified anal fissure as a cancer and ultimately might have ended my life
  9. Cole Phelps

    President Ranil Wickremesinghe

    තෙල් පෝලිම් කොහෙද යකෝ ඒ කාලේ මුගේ කට වණ වෙන්න ඕන කියන බොරු වලට
  10. Cole Phelps

    හිඟන්නන්ගෙන් පිරීගිය මහනුවර

    ඔය කටුගස්තොට පාරනේ, පෝලිම කැඩෙනවා මහයියාව tunnel එක ගාවින් ඒක පටු නිසා tunnel එක එහා පැත්තෙන් හුගක් එවුන් බස් වල ගිහින් පෝලිම් පනිනවා, පොලිසියේ අයටත් කරන්න දෙයක් නැහැ ඔතන ඉන්න අය අනාතයි :dull: ඔය නිදාගන්න ඉටිකොල, ලන්ච්ෂීට් එහෙමම pavement එකේ දාලා යනවා, ඉවරයි ඉතින්
  11. Cole Phelps

    අශ්ව ගන්ධ කරල් බොන අය ඉන්නවද?

    elakiri ehenam mata nida ganna ona, depression medication walata ninda awul yanawa eeye ra abnormally hena loku karapoththek dakka, uu nane hoya ganna nindak nathi nisa hallucinate wenawa wage 😵‍💫
  12. Cole Phelps

    ධාතු නමස්කාර කරගන්න පොරකන අයට

    පොත බොරුයි කියන්නේ කුමන හේතුන් මත පදනම්වද? කවුද "logic" එක introduce කරේ? "logic" එක තියෙන්නෙත් පොතක නෙමෙයිද? science කියන්නේ 100%ක් evolve වුණ දෙයක් නම් පිලිගන්න පුලුවන් science වලින් explain කරන්න බැරි දේවල් කීයක් නම් තියෙනවද? කොච්චර unidentified species ඉන්නවද? ඒ නිසා 50-50 තමයි යන්නේ...

    No contents