1. Cole Phelps

    22න් පස්සේ මන් ඔන්ලයින් ආවේ නැත්තන් මෙන්න සාක්ෂි

    විහිලුවට වුනත් too much නේ anger control කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා වගේ
  2. Cole Phelps

    මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

    බොරු කියන්න එපා බන් මගේ හිතවත් දන්ත වෛද්‍යවරයෙක් ඉන්නවා මහනුවර ජාතික රෝහලේ ඔහොම දෙයක් වෙන්නේ නැහැ මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග නිරන්තරයෙන් වැඩ කරනවා අනිත් කරුණ මේ doctor හුගක් අත්දැකීම් තියෙන කෙනෙක් වයසත් එක්ක
  3. Cole Phelps

    දළදා වහන්සේ (සත්ත්‍ය ජායාරූපය) 2025/04/18

    එපා කියද්දි photo ගහලා, CID එකෙන් උස්සන් ගිහින් තට්ටේ ගාන්න ඕන
  4. Cole Phelps

    මාලිමාවට කෙල වෙලා ඉවරයි

    ඇයි අර පෝලිම් දාලා තියෙන්නේ
  5. Cole Phelps

    Nuwara dhaladha

    දවස් 100 පෙන්වන එක නම් ටිකක් හරි ok තැන් 10 කතාවනම් අතිශය මෝඩයි
  6. Cole Phelps

    ඒපාර අපෙ ගෙදරත් පහුකරල පෝලිම 🤯

    වතුර, කෑම එහෙම පුලුවන් විදියට දෙන්න ගෙදර ඇතුලට එන්න දෙන්න එපා එකෙක්ටවත්
  7. Cole Phelps

    🔴🔴 Breaking : ටිචර් අම්මාත් ලීක් කරගනියි.. රටම කැලබෙයි.. මාලිමාවට සහ පොලීසියටත් දොස්...

    දැන් සතුටු ඇති ඉල්ලන් නාගත්තා හැබැයි හිතලම කරා වෙන්නත් පුලුවන් market කරගන්න, ඒ තරම් මොංගල් ඒසියක් අර scam technique එක වගේ, අඩු මොල සෙට් එක filter කරගන්නවා https://josephsteinberg.com/why-scammers-make-spelling-and-grammar-mistakes/
  8. Cole Phelps

    ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

    technically maligawa does contribute to curing patients EDIT: more https://sridaladamaligawa.lk/ape-sathkaraya-13122023/
  9. Cole Phelps

    දළදා දැක්මට යනවද බන් උඹලා?

    ඒ ටිකමයි වෙන්නේ මේ පාරත් සාධු සාධු වැව් පෝෂිත ගගක් වගේ පෝලිම මැදින් මැදින් පලල් වෙනවා පාරේ lane එකකුත් අරගෙන, පොලිසියෙන් බොරුවට කෑගහනවා විතරයි, පෝලිම් පනින්න දෙනවා පනින එවුන්ට බැටන් එකෙන් දෙන්න තියෙන්නේ ඔලුව පැලෙන්න එතනම නිවන් යන්න
  10. Cole Phelps

    පෝලිමේ වලියක් 💥💥💥

    ඕක කරන්න බැරි හේතුව නිලංගයා කියනවා talk with chathura එකේ
  11. Cole Phelps

    දළදා වඳින්න අා බැතිමතුන් තෙරපෙයි..ගේට්ටු උඩින් පැන දිවි ගලවා ගනී..🔴

    කටුගස්තොට පාලමේ ඉදන් දුවනවා කට්ට අව්වේ ඉටි කොලත් උස්සගෙන, මරු exercise එක හැබැයි ගෙදර යද්දි ඇග බැහැලා, හමේ පාට ගිහින් තියෙයි
  12. Cole Phelps

    laptop ekak

    sure nemei, experience eken kiyanne :growl:
  13. Cole Phelps

    ඉක්මනට download කරගනින්.. ආයෙ නොකිව්ව කියන්න එපා.

    :yes: මුන්ට පිස්සු... 4 liter කෙලලා overhydrate වෙන්න යන්නේ මේකට නම් disagree, මට පැය 4.5 සෙට්, පැය 6/7ට වඩා... නින්දත් එකිනෙකා මත depend වෙනවා
  14. Cole Phelps

    laptop ekak

    Service nam Singer thamai
  15. Cole Phelps

    දලදා පෝලිම 🤯

    riot control vehicles ගෙනල්ලා තියෙන්නේ :rofl:
  16. Cole Phelps

    අඩු කුලේ සිංහලු නුවර වනසයි 😠😠😠

    අනේ හරි පිරිසිදු නුවරනේ 🤭:LOL: කුණු දාන්න බින් එකක් දකින්නේ මේ වගේ events වලදි විතරයි අදේ උදේ ගිහින්නම් එපා වුණා ගොන්නු වගේ, pedestrian light බලලා නෙමෙයි පාර පනින්නේ
  17. Cole Phelps

    දළදා වහන්සේ බලන්ඩ යන්ඩ ඕනෑ update

    ඇත්තටම සතුටුයි, මං නම් දැකලා නැහැ තවම නුවර ඉදලත් ධාතු බලන්න තරම් පිං කර නැත අවාසනාවට crowd එකෙන් panic attack trigger වෙනවා, medication වල ඉන්නේ
  18. Cole Phelps

    දළදා වහන්සේ Photo

    කතාව වෙනස් නේ ඒ මිනිස්සු ජීවිතේම ගෙවලා, දරු මුනුපුරොත් දැකපු අය ජීවිතේ තවත් ප්‍රශ්න නැති නිදහස් කාලයක් ගෙවන්නේ එහෙම කෙනෙක්ට ඔතන ඇවිල්ලා දවස් පහක් හරි ගාථා කිය කිය ඉන්න පුලුවන්

    No contents