දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    එපා වෙනවා යකුනේ. දන්ත ධාතුව බලන්න ගියපු/යන/යන්ඩ බලාපොරොත්තු වෙන උන්ටත් වඩා අනිත් උන්ටනෙ අමාරුව.
    යන යන platform වල පෝලිම් අඳෝනා.

    මීට අවුරුදු 16 කට කලිනුත් ඕක පෙන්නුවා . හැබැයි හදිසියෙම නැවැත්තුවා ආරක්ශක හේතුන් මත කියලා.
    ඒ කාලෙත් ඔය මොන පහසුකමක් වත් තියෙන්ඩ නැතුව ඇති. හැබැයි මොකෙක්වත් අඬාගෙන වැලපුනේ නෑ සෝශල් මීඩියා මහ ලොකුවට තිබ්බෙ නැති හින්ද.

    භක්තිය තියෙන බලන්න ඕනිමයි කියලා හිතෙන උන් බලයි. නැති උන් කටපියන්, අලුතෙන් ත්‍රෙඩ් නොදා හිටපල්ලකො සෙද්ද.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    @Wadakaru උඹටද කොහෙද incest වේසිගෙ පුතා මේ කියන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Hasistranger

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ujnKqe5.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඌටත් ඇතුලු ඔක්කොටම
    මම හිතන්නෙ ඌ තම අනිත් උන්ට වඩා දාල තියෙන්නෙ. වෙන උන්නම් උපරිම 1යි, අරූ දවසට 2 3ක්වත් දානවා 🤭 🤭
     
    • Like
    Reactions: windows_ubuntu

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    අන්තිම සැරේ පෙන්නද්දීනම් මාත් ගිහින් තියේ , උදෙන්ම පෝලිමට සෙට් උනේ දවස් දෙකක් විතර් හිටියද මන්දා පෝලිමේ . මතක නැහැ . ඔයවගේම තමා පොරකනවා තෙරපෙනවා . හැබැයි මෙවගේනම් ඉතින් ඔච්චර අසහනයක් තිබ්බේ නැහැ . බනිස් එහෙම බෙදුවා මතකයි , වතුර බෝතල් දුන්නා මතකයි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ජෙප්පො ඕක කරපු නිසා අපිට වෙච්ච ඩැමේජ් එකේ තරම දන්නවා නම්, උබ ඔහොම කතා කරන්නෙ නෑ.

    මිනිස්සුන්ට කන්න නැති උනා, රෙන්න නැති උනා වගේ හේතු කියලා වැඩේ හරියට කෙරුනෙ නෑ කියලා බාල්දු කරන එක තමයි හිතට ලැබෙන එකම සැනසීම.
     
    AnuradhaRa

    Well-known member
  • අන්තිම සැරේ පෙන්නද්දීනම් මාත් ගිහින් තියේ , උදෙන්ම පෝලිමට සෙට් උනේ දවස් දෙකක් විතර් හිටියද මන්දා පෝලිමේ . මතක නැහැ . ඔයවගේම තමා පොරකනවා තෙරපෙනවා . හැබැයි මෙවගේනම් ඉතින් ඔච්චර අසහනයක් තිබ්බේ නැහැ . බනිස් එහෙම බෙදුවා මතකයි , වතුර බෝතල් දුන්නා මතකයි .
    ටී බනිස්ද? කොයිල් බනිස්ද?

    එක බනිසක් මදි නේ
    බනිස් 10 ක්වත් ඕනෙ හිත පිරෙන්න කන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    oya giyada daathu balanna ? or yanna balaporoththuwenda inne ?
    යන්න ආසාවෙන් ඉන්නේ ඒත් මේ පාර කොහොමටවත් යන්න විධියක් නෑ රැයක් ගෙදරින් පිට ඉන්න විදියක් නැති නිසා තව මාස දෙක තුනක් යනකන්.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    යන්න ආසාවෙන් ඉන්නේ ඒත් මේ පාර කොහොමටවත් යන්න විධියක් නෑ රැයක් ගෙදරින් පිට ඉන්න විදියක් නැති නිසා තව මාස දෙක තුනක් යනකන්.
    what's the reason ?