80 USD නෙවෙයි බොල 67 සිට ඉහළට තියෙනවා..http://www.ebay.com/itm/Samsung-SSD-120GB-120G-850-EVO-Solid-State-Drive-New-/131451710085
ඒ කාලේ 120GB ඒවා 150 USD වගේ ගනන් වලටත් තිබ්බා නේ...:rolleyes::rolleyes:
මම 840 EVO 250GB එකක් තමා Laptop එකට සෙට් කරලා තියෙන්නේ..:rolleyes:
Laptop එකේ තිබ්බ HDD එක...