1. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    මුගේ keeping වල හොඳකම හින්ඳම මැච් පැරදුනා නේ ඒ කාලේ..
  2. Kudnadun

    [Discussion] Windows 10 ගැන

    Enterprise & Pro Editions 180 Days මචන්.. Home Edition එක 45 Days.. AutoKMS එකත් install වෙන හින්දා අවුලක් නෑ..:):)
  3. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ම්ම්ම්..ආතල් එකට..:baffled::baffled: වෙන කරන්න දෙයක් නැති කමට..:P:P
  4. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ඕකුන් දෙන්නම එක වගේ.. Inin 35k ගහලා දෙන්නම දැනට.. 100 ඒවා 2යි 50 ඒවා 8යි kaushal AVG 36.22 100 ඒවා 2යි 50 ඒවා 6යි Dimuth AVG 36.48 Strike Rate ඒක නම් ඕකගේ(kaushal) වැඩි වෙන්නේ නෑ..:no::no: මහ ලොකුවට Kaushal defence එක.. Dimuth Agressor කියලා කිව්වට එහෙම පේන්නේ නෑ.. Dimuth Agressor කියන එක නම්...
  5. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    සමහර ඒවා වලට එකඟ වෙන්න බැරි වුනත් තිත්ත ඇත්ත ඕක තමා..:dull::dull:
  6. Kudnadun

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඉවරයි නේ.. Thanks මහේශයෝ...
  7. Kudnadun

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    GN කිව්වා එහෙනම්..:)
  8. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Opening Wicket එකට 50ක් ගහලා නෑලූ Innings දහයකින්..:eek::eek: දෙන්නගෙන් එකෙක් හැමදාම Fail..:growl::growl: මුල් ඕවර් 10 ඉවර වෙනකොට එකෙක් අනිවා ඇතුලේ..:angry::angry:
  9. Kudnadun

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    වාහනයක් පදින කොට දඩ ගැන දැනන් ඉන්න ඕනී නැද්ද...:eek::eek::P
  10. Kudnadun

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මූ ඔය ඉරිදා නිවාඩු දවසේ තමා ඕක Record කරන්නේ අපේ සුබ සිද්දියට..:yes::yes:
  11. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    මොනා කරන්නද බන් මෙහේ System එක වෙනස් වෙන්නේ නෑ නේ..:dull::dull:
  12. Kudnadun

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    Record කරපු එකක් මචෝ..:nerd:
  13. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    Radio අහන්න වරෙන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1692741
  14. Kudnadun

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කෝ බන් මේ යකඩ Lovers ලා..:oo::oo:
  15. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    පට්ටම හැකියාවක් බන් ඒකත්..:rofl::rofl: දන්නේ නැද්ද අපේ එවුන් කබ්බෝ form කරන්න සෑහෙන දක්ශයි කියලා..:rofl::rofl:
  16. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Opening Wicket එකට 50ක් ගහලා නෑලූ Innings දහයකින්..:growl::growl:
  17. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ධම්මිකයට මොකක් හරි වුනොත් තෝ තමා..:frown::frown:
  18. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    හෙට Lunch එක වෙද්දී මැච් එක ඉවර කර ඉන්දීය ක්‍රීඩකයන්ට දවස් දෙකක විවේක කාලයක් ලබා දීමට අපේ කණ්ඩායමට හැකි වේවා..:rofl::rofl::P

    No contents