1. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    සිරාවටම කවුද හොඳ..:oo::oo: http://www.espncricinfo.com/sri-lanka-v-india-2015/content/story/908673.html
  2. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    කූජිතයි සින්හලුනේ..:sorry::sorry:
  3. Kudnadun

    SSD Hard එකක් ගන්න Help...

    :cool::cool: ආවට ගන්න කාසි තමා නැත්තේ..:sorry::sorry:
  4. Kudnadun

    [Discussion] Windows 10 ගැන

    Yeah .. :D:D
  5. Kudnadun

    SSD Hard එකක් ගන්න Help...

    කොහොමද බන් Performance..:rolleyes::rolleyes:
  6. Kudnadun

    [Discussion] Windows 10 ගැන

    Enterprise එක නම් කිසි අවුලක් නැතුව Activate වෙනවා.. :D:D Pro එකට නම් අර Key එක දැම්මම තමා හරි ගියේ..:rolleyes::rolleyes:
  7. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    ලොකු කට්ටක් නොවේවා..:rolleyes::rolleyes:
  8. Kudnadun

    SSD Hard එකක් ගන්න Help...

    පිස්සුද බන් තියෙන අමාරුවට Review Sites කියවන එකේ ප්‍රතිඵල තමා ඔය..:rolleyes::rolleyes: කිව්වට විශ්වාස කරපන්.. Use කරන Desktop Machine එක Core2Duo එකක්.. Laptop එක 2nd Genration එකක්.. 840 EVO එක තමා ගෙන්න ගත්ත එකකට තියෙන්නේ..
  9. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    Fanbelt එකට Sorry වෙලා Water Pump එකයි Alternator එකයි වැඩ නැද්ද දන්නේ නෑ.. අපේ වාහනේ දවසක් යද්දී Belt එක කැඩුනම වුනේ ඔහොම තමා.. මුලින් Battery Light එක පත්තු වුනා.. පස්සේ Heat කට්ට නගිද්දී බලනකොට Belt එක නොමැත..
  10. Kudnadun

    SSD Hard එකක් ගන්න Help...

    5th Generation Desktop Processor ආවේ පහක් විතරයි.. i7 වලින් දෙකයි..i5 වලින් තුනයි.. මේ අවුරුද්දේ 4-5 මාස වල තමා Release කරේ.. මෙහේ නැතුව ඇති තාම ඉතින්.. http://ark.intel.com/products/codename/38530/Broadwell#@All
  11. Kudnadun

    SSD Hard එකක් ගන්න Help...

    Skylake (Intel 6th Generation) Processors Launch කරා ගිය සතියේ.. K Series Desktop Processor දෙකක් තමා Release කරේ.. i5 6600K n i7 6700k Processors.. මේ මාසේ ඉවර වෙන්න කලින් තව Processors එනවා කියලා තමා කියන්නේ..
  12. Kudnadun

    Office

    Toolkit එක ඔය Torrent එකෙන් Download කර ගන්න පුලුවන් නේ.. ඕක Zbigz වගේ Site එකකට Cache වෙන්න දාලා download කර ගනින් Direct Link ඕනී නම්.. Toolkit එකෙන් බලා ගන්න පුලුවන් volume license ද? retail licence ද? කියලා... එකේ තියෙනවා Check කරන්න තැනක්..
  13. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Looks Like It Is..:rofl::rofl::P 49.4 Ashwin to Herath, OUT, sixth for Ashwin, Herath tries another slog sweep, the full delivery slips under his bat and straightens to hit off HMRKB Herath b Ashwin 23 (24b 4x4 0x6) SR: 95.83 183/10
  14. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    48.2 Mishra to Kaushal, OUT, two in two now, the googly, tossed up, Kaushal forward to try and defend, it spins in, takes the inside edge and goes to short leg PHT Kaushal c RG Sharma b Mishra 0 (1b 0x4 0x6) SR: 0.00 179/9
  15. Kudnadun

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    48.1 Mishra to Chandimal, OUT, Mishra has his first, Chandimal jumped out looking to go over midwicket against the spin, the ball spun away, took the edge and Rahane holds on as it flies to him at slip LD Chandimal c Rahane b Mishra 59 (77b 9x4 0x6) SR: 76.62 179/8
  16. Kudnadun

    SSD Hard එකක් ගන්න Help...

    එල එල.. :cool::cool:

    No contents