මචන් සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් එකට ගෙවන ගාන අනුව කල්පිරීමේදී කීයක් ලැබෙනවද කියල අහපන් ..ඊට පස්සෙ ඒකට ලැබෙන ප්‍රතිලාභය රේට් එකක් විදියට අරන් inflation එක ඇජස් කරල බලන්න ඕන ... ඊට පස්සෙ අන්තිමට බැලුවාම උත්තරය අනික කල්පිරීේදි ලැබෙන ගාන ලක්ෂ 16 එදාට කීයක් වටිනවද කියන එකයි ... වැදගත් .සමහර සයිට්...