විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    • Like
    Reactions: thilan996

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අර කූර ගැන කියල දුන්නට බොහොම ස්තූතියි හොඳේ..:cool:
    ඒක ගොඩ දවසක් තිස්සෙ ඉඳලයි හොය හොය හිටියේ...:eek:දැන්නම් මාර හැපි...:)
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia

    මචං උඹ ඔය කතා කරන්නේ ප්‍රායෝගිකව LED පාවිච්චි කරලාද කියල මට සැකයි. අපේ ගෙදර ඔක්කොම ලයිට් වලට එල්ඊඩී දාන්න කලින් පාවිච්චි කරේ ඔරේන්ජ් සීඑෆ්එල්. කීපයක්ම වොරන්ටී පීරියඩ් එකේ මාරු කලා. සෑහෙන්න ඒවා වොරන්ටි පිරියඩ් එකෙන් පස්සේ සව්ත්තු වුනා. මම ඔක්කොම බල්බ් වෙනුවට LED දැම්මට පස්සේ සෑහෙන්න යුනිට් ගානක් ඉතුරු වුනා. ඉස්සර යුනිට් 120 ක් විතර යන අපේ ගෙදර එල්ඊඩී දාපු මාසේ ඉදලා යුනිට් 90 ට වඩා අඩු වුනා. මම මේකේ කිව්වෙ නෑ තඩි ඒසී කැපැසිටර් අරගෙන බල්බ් හදන්න කියලා. මම කිව්වේ කඩේ ගන්න තියන ඩ්‍රයිව් සර්කිට් එක දාලා 1 w LED වලින් බල්බ් එක හදන්න කියලා. ඒ ඩ්‍රයිව් සර්කිට් ගොඩක් ඒවා හොද ප්‍රමිතියට හදපුවා. ඕනි අයට මම බඩු ගත්තු කඩේ පවා කිව්වා.
    මම සහතික වෙනවා හොදම බ්‍රෑන්ඩඩ් CFL වලට වඩා අපි ඇසෙම්බල් කර ගන්න මම කියපු විදිහේ බල්බ් එකකින් විදුලිය ඉතිරි වෙනවා කියලා. එලකිරියේ එව්න්ට මට බොරු කියන්න උවමනාවක් නෑ මචං. මොකද බොරු කියලා මට මොනව ලබාගන්නද? පිලිප්ස්, එල්ජී වගේ එල්ඊඩී බල්බ් එකක මිල කීයක් වෙනවද? ඒ මිලෙන් අපිට බල්බ් කීයක් ඇසෙම්බල් කර ගන්න පුලුවන්ද කියලා හිතලා බලපන්. අනිත් එක අපි හදා ගත්ත ඒවා පරිසර හිතකාමී නොවෙන්නෙ කොහොමද.මම මේ පෝස්ට් එකෙන් කිව්වේ විසි කරන්නෙ නැති වෙන්න බල්බ් එක හදන විදිහ. ඒකයි කිව්වේ එහෙන් මෙහෙන් ගන්නෙ නැතුව විස්වාසයෙන් හදාගන්න කියලා. ඒකට මහා ගානක් යන්නෙ නෑ. 7W බල්බ් එකක් හදන්න උපරිම 400 ක් යයි. මේ තාක්ෂණයේ තව දුරටත් දියුනු වෙන්න තරම් මහා දෙයක් හැන්ගිලා නෑ මචං. අනිත් එක දැන් LED භාවිතයට ඇවිල්ලා අව්රුදු 4 ට වැඩි. මම මේ හැමදේම කියන්නේ ප්‍රායෝගිකව පාවිච්චි කරලා මචං. නිකන් මෙතන මගේ කාලේ නාස්ති කරගෙන ව්‍යාජ පෝස්ට් දාන්න මට කිසිම උවමනාවක් නෑ.
    හිතේ කිසිම අව්ලකින් කමෙන්ට් එක ගැහුවා නෙවෙයි. නමුත් කියන්න තියන ටික තමයි ඔය කිව්වේ.

    නෑ නෑ මචං උඹ බොරු ගැහුවා කියලා නෙමෙයි මං කිව්වේ. උඹ මේ‍කට හොද ත්‍රෙඩ් දාපු එකෙක්. මං LED Bulb එකක් ආපු කාලේ Assemble කරා ඊට පස්සේ කාලෙන් කාලෙට ආපු Bulb ගත්තත් ලංකාවේ හදපුවා පවා අවුල් කියලා තේරුණා. පස්සේ තමයි Philips බල්බ් 5ක් ගෙනත් දැම්මා ඒකෙත් ලොකු ඉතිරියක් උනා. කොහොම වුනත් අපි Assemble කරනවා නම් ගුණාත්මකභාවය ගැන අපිට සැලකිලිමත් වෙන්න පුලුවන්නේ. උඹ ඔය Photo එකක් දාලා තියෙන driver Circuit එක Assemble කරපු එකේ එකද? ඒක නම් හොද තත්වෙක එකක් වගෙයි. මං කියන්න හැදුවේ ඔන්න ඔය කන්වර්ට් එකේදී තමයි කාර්යක්ෂමතාවය අඩු වෙන්නේ ගොඩක් ලාබ බල්බ් වල කියලා. මං Assemble කරපු එකේ ඒක ලැබුනේ නෑ ඇත්තටම. උඹ කිව්වා හරි මචං Assemble කරලා ආසන්න අත්දැකීම් නම් නෑ මට. අනිත් එක CFL එක තාමත් ලාබ Solution එකක් කියලයි මං කිව්වේ මචං. ඉක්මනටම LED , CFL වලට පයින් ගහලා ඊටත් වඩා අඩුවට එනවා (දැනටමත් ඇවිත් තියෙන්නේ) මොකද මීට අවුරුද්දකට කලින් තිබ්බ තැන නෙමෙයි මචං අද LED තියෙන්නේ ලොකු දියුණුවක් ලබාගෙන තියෙනවා
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙම නම් ඉතිං ලංකාවේ සමහර පැති වල CFL පාවිච්චි කරන්නම වෙන්නෙ නෑ මචං. ලයිට් ඩිම් වෙන එක ලංකාවේ සුලභ දෙයක්නේ. වෙලාවට දෙතුන් පාරක් ගිහිල්ලා එනවා. ලයිට් සෑහෙන්න ඩිම් වුනත් එල්ඊඩී නම් ඔහොත්තු දෙනවා. මම කියන්නෙ නෑ මුලු පඩියෙන් බල්බ් ගන්න කියලා. නමුත් මාසෙට බල්බ් එකක් හෝ දෙකක් අරං හරි මිනිස්සුන්ට මේවා දාගන්න පුලුවන්. අනිත් එක මම දැකලා තියනවා ඉලෙක්ට්‍රොනික් කඩ කරන අය ඇසෙම්බල් කරලා විකුණන බල්බ්. එයාලා ඒවට අව්රුද්දක් හෝ දෙකක් වොරන්ටිත් දෙනවා.

    ඔව් මචං ඒ පැති වල ඉතිං ඉක්මනටම පිච්චෙනවා බල්බ්. CFL වල අවාසි අතර එකක් ඒක
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ මචං උඹ බොරු ගැහුවා කියලා නෙමෙයි මං කිව්වේ. උඹ මේ‍කට හොද ත්‍රෙඩ් දාපු එකෙක්. මං LED Bulb එකක් ආපු කාලේ Assemble කරා ඊට පස්සේ කාලෙන් කාලෙට ආපු Bulb ගත්තත් ලංකාවේ හදපුවා පවා අවුල් කියලා තේරුණා. පස්සේ තමයි Philips බල්බ් 5ක් ගෙනත් දැම්මා ඒකෙත් ලොකු ඉතිරියක් උනා. කොහොම වුනත් අපි Assemble කරනවා නම් ගුණාත්මකභාවය ගැන අපිට සැලකිලිමත් වෙන්න පුලුවන්නේ. උඹ ඔය Photo එකක් දාලා තියෙන driver Circuit එක Assemble කරපු එකේ එකද? ඒක නම් හොද තත්වෙක එකක් වගෙයි. මං කියන්න හැදුවේ ඔන්න ඔය කන්වර්ට් එකේදී තමයි කාර්යක්ෂමතාවය අඩු වෙන්නේ ගොඩක් ලාබ බල්බ් වල කියලා. මං Assemble කරපු එකේ ඒක ලැබුනේ නෑ ඇත්තටම. උඹ කිව්වා හරි මචං Assemble කරලා ආසන්න අත්දැකීම් නම් නෑ මට. අනිත් එක CFL එක තාමත් ලාබ Solution එකක් කියලයි මං කිව්වේ මචං. ඉක්මනටම LED , CFL වලට පයින් ගහලා ඊටත් වඩා අඩුවට එනවා (දැනටමත් ඇවිත් තියෙන්නේ) මොකද මීට අවුරුද්දකට කලින් තිබ්බ තැන නෙමෙයි මචං අද LED තියෙන්නේ ලොකු දියුණුවක් ලබාගෙන තියෙනවා

    ඔය ඩ්‍රයිව් සර්කිට් එක මචං අපි හදාගන්න ඕනි එකක් නෙවෙයි. ඒක හදලමයි එන්නේ. ගොඩක් ඒවා ඉතාම හොද තත්වෙන් මැෂින් වලින් පාස්සලා තියන්නේ. ඒක අපි ඇසෙම්බල් කරනාවන් ඒ මිලට කීයටවත් සර්කිට් එක හදන්න බෑ. නමුත් මහාපරිමානයෙන් හදන ඒවා නිසා ඔය ඩ්‍රයිව් සර්කිට් එක ඒ මිලට දෙනවා. ඒකක් අතට අරම් බැලුවමත් තේරෙනවා ෆිෂිං පවා ඉතාම හොද තත්වෙක තියනවා.
    -8-12-x1w-300MA-LED-Driver-inside-Constant-Current-LED-Power-Supply-for-LED-Bulb.jpg_640x640.jpg

    අන්න ඒ සර්කිට් දාලා 1w බල්බ් වලින් මම කියපු විදිහට ඇසෙම්බල් කරාම තමයි උසස් තත්වයකට බල්බ් එක ගන්න පුලුවන් වෙන්නේ. එහෙම 7w බල්බ් එකක් හදන්න යන්නේ 400 ට අඩු ගානක්. ඒක පාවිච්චියත් එක්ක බලද්දි ලාභයි. මොකද මම පුද්ගලිකව මේ වෙද්දි අව්රුදු 2.5 ක් එකදිගට ඔය බල්බ් පාවිච්චි කරනවා. කිසිම අව්ලක් ඇවිත් නෑ. අපේ ආච්චිගේ කාමරේ ලයිට් එක දවසට පැය 20 ක් විතරම දාලා තියන්නේ. මොකද ආච්චි ඕෆ් කරනවට කැමති නෑ. ඕෆ් කරලා තියනවා දැකපු ගමන් ආච්චි ආයි ලයිට් එක දාගන්නවා. ඒ වෙලත් ඒකතා තාම කිසි අව්ලක් නැතුව වැඩ කරනවා. ඔය වගේ සාදකත් එක්ක තමයි බං මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.
    ඉස්සර නම් කරේ ලොකු ඒසී කැපැසිටර් එකක් දාලා සර්කිට් එක හදන එක. ඒක අසාර්ථකයි. මගේ මේ ත්‍රෙඩ්එකේ අරමුන තමයි මචං ඒ අසාර්ථක බල්බ් වලට නොයා සාර්ථක බල්බ් එකක් පාවිච්චියට එකතු කර ගැනීම.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta machan
    :):)
    තෑන්ක්ස්
    17+
    :):)
    ela gdk thnx mchoooooo
    :):)
    මරු මරු....
    Rep දෙන්න බැළු....:oo:
    :) එල මචං රෙප් නැති වුනාට කමක් නෑ.
    mama nam gedara haduwe naha habai. kaden aragena damma ban. hena adu wiyadamak yanne bill walata.
    කඩ වල වොරන්ටිත් එක්ක දෙන ඒවා හොදට හදලා තියන්නේ මචං.
    අර කූර ගැන කියල දුන්නට බොහොම ස්තූතියි හොඳේ..:cool:
    ඒක ගොඩ දවසක් තිස්සෙ ඉඳලයි හොය හොය හිටියේ...:eek:දැන්නම් මාර හැපි...:)
    අපරාදේ මම කලින් දන්නෙ නෑනේ ඔයා ඔය සීන් එක හොයනව කියලා

    :):)

    N♥K_forever;19229068 said:
    :):)

    :):)

    :)
    නියම පොස්ට් එක මචන්
    රේප්++
    :):)
    thanks machan.
    :):)
    Good post
    TFS :yes:
    +3

    :):)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොරණ පැත්තෙ ඇසෙම්බල් කරල කඩවල විකුනන එකක් ගත්ත මාසයයි තිබුනෙ. ආර්පිකෝ එකෙන් මාකට් කරන ඒව ගත්ත ඊට පස්සෙ. අවුරුද්දක් විතර වෙනව තාම වැඩ.

    මේ වගෙ හදා ගන්න පුලුවන් නම් නියමයි. :nerd:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔය ඩ්‍රයිව් සර්කිට් එක මචං අපි හදාගන්න ඕනි එකක් නෙවෙයි. ඒක හදලමයි එන්නේ. ගොඩක් ඒවා ඉතාම හොද තත්වෙන් මැෂින් වලින් පාස්සලා තියන්නේ.....

    අහන්නෙ නැතුව හිටිය ප්‍රශ්න සෙට් එකකටම මටත් නිකම්ම උත්තර ලැබුනා...:cool:



    අපරාදේ මම කලින් දන්නෙ නෑනේ ඔයා ඔය සීන් එක හොයනව කියලා

    මම ඒ ගැන මේක ඇතුළෙ ඇහැව්වෙත් නෑනේ...:sorry: මට ඒක එච්චර කල්පනා උනේ නෑ..අනික ඕකට හේතුව කියන්න ගියාම කොනක ඉඳල කියන්නත් එපැයි..:lol: