Help එකක් දියල්ලකො
මචන්ල මන් පොඩි බුසිනෙස් එකක් පටන් ගන්න බැලුවෙ එත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙයි දැන ගන්ඩ. ප්ලස්ටික් බිස්නස් එකක් තමා පටන් ගන්න හදන්නෙ.
injection molding machine ගැන දන්න කෙනෙක් ඉන්නව නන් පොඩ්ඩක් කියපල්ලකො.
පොඩි ප්‍රශ්න ටිකක් තියෙයි අහ ගන්න
කවුරු හරි ඉන්නවද ප්ලස්ටික් මොල්ඩින්ග්...