මචන්ල මන් කලින් ත්‍රෙඩ් එකක් දෑම්ම මෙන්න මෙහෙම. කට්ටිය උදවු කරල තිබ්බ. එයාලට ගොඩක් ස්තූති.
https://www.elakiri.com/forum/showthread.php?t=1873507
මන් මචන් මෙහෙම දෙයක් කරන්න හිතුව. මේ වගේ පොඩි මොබයිල් රවුටර් එකක් අරන්.ඒක ජනෙලයක් අයිනෙන් වගේ සෙට් කරනව
ඊට පස්සෙ එකට මෙන්න මේ වගේ එක්ස්ටර්නල්...