Help එකක් දියල්ලකො

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Help එකක් දියල්ලකො

    මචන්ල මන් පොඩි බුසිනෙස් එකක් පටන් ගන්න බැලුවෙ එත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙයි දැන ගන්ඩ. ප්ලස්ටික් බිස්නස් එකක් තමා පටන් ගන්න හදන්නෙ.

    injection molding machine ගැන දන්න කෙනෙක් ඉන්නව නන් පොඩ්ඩක් කියපල්ලකො.
    පොඩි ප්‍රශ්න ටිකක් තියෙයි අහ ගන්න

    කවුරු හරි ඉන්නවද ප්ලස්ටික් මොල්ඩින්ග් කරන දැනට.

    දන්න එකෙක් ගොඩ යන්ඩ පොඩි හෙල්ප් එක්ක් දියල්ලකො
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම මගේ වැඩකට කස්ටම් වැඩක් කරගන්න හෙවුවා. මෙහේ උන්ගෙ පට්ට ගනන්. මෝල්ඩ් එකට මම විටදම් කරන්න ඕන කිවුවා ඒකට ලක්ශ දහයක් වගේ යනවා කිවුවා.
    පස්සෙ මම සිලිකන් මෝල්ඩ් එකක් හදාගෙන ඉපොක්සි රෙසින් වලින් වැඩේ කරගත්‍තා, ප්ලාස්ටික් වලට වඩා හයියයි සහ මෝල්ඩ් එක හදන්න යන වියදම සම්පූර්ණයෙන්ම ඉතිරියි.
     
    mould ekata witharak ecchara gananda ban. mata nan custom karala hadanda one na tiyena ekakma balala ganda one ban
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    Mama wadiya dan naha, ath mold cost 1 thamai wadi, 1ka hadaganna godak money yanawa. eke eke size mechine thiyanawa mold 1 lokuwenna gana godak wadi.

    good luck bro....
     
    :D:D:D fiberglass wadada karanne :D
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Mama wadiya dan naha, ath mold cost 1 thamai wadi, 1ka hadaganna godak money yanawa. eke eke size mechine thiyanawa mold 1 lokuwenna gana godak wadi.

    good luck bro....

    machine 1kuth 12k withara wenawa ne ban. used japan german wage ewa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    mould ekata witharak ecchara gananda ban. mata nan custom karala hadanda one na tiyena ekakma balala ganda one ban

    මට ඕන උනේ මම හදපු ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් එකට එන්ක්ලෝසර් එකක් හදන්න. ඒක කෑලි 3කට හැදෙන්න ඕන. ඒක පලු දෙක හයි කරන්න ඇන එහෙම දාන්න ඕන මෙටල් ඉන්සර්ට් එක්ක. ඒකයි ඔය ගාන යනවා කිවුවේ. තනි කෑල්ලට හදන්න මෝල්ඩ් එකට ලක්ශ හයක් වගේ යනවා කිවුවේ

    :D:D:D fiberglass wadada karanne :D
    නෑ බන්
    මම අයිටී ෆීල්ඩ් එකේ
    උඩ තියනවා කරන්න හදපු දේ