1. djfordj

    dial com පට්ට හොරු . හෙනම ගහපන්..

    ඔව් එතන මුස්ලිම් ඩයල් එකක් වැඩ කරනව තමයි... මම යනකොටත් හිටිය...:yes: අයිතිකාරයා සිංහල කියල මේකෙ කට්ටිය දාල තිබුන නිසා මම ඔතනින් ගත්තා...:)
  2. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    ඔය rennet වලට තමයි මචං මරන්නෙ... නිකන් මරල විසිකරල දාන්නෙ නෑ....මොනව උනත් පව් වැඩ....:(
  3. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    එහෙම වෙන්නෙ කොහොමද බං... පොඩි සතා, ලොකු උනාම මස් වලට වත් ගන්න පුලුවන් නිසා එහෙම මරන්නෙ නෑ...
  4. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    ඒ මචං චිස් හදන්න rennet ගන්න වෙන්න ඇති... ඒ හින්ද චීස් වගේ ඒව vegetarian වෙන්නෙ නෑ... චීස් කන්න එපා...
  5. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    කොහොමත් top level athletes ලා anabolic drugs ගන්නව...මස් කෑවත් නැතත්... කිරි, බිත්තර කොහොමත් vegan නෙවේ..ඒව vegetarian... අඩු ගානෙ vegetarian වෙයන්...අඩු ගානෙ එක සතෙක්ගෙ හරි ජීවිතය බේරෙනව මචං... අනික මස් මාංශ ශරීරයට අහිතකරයි කියල හොයාගෙන තියෙනවා...ඕන් නම් ගූගල් සර්ච් කරල බලපං.... මීට වඩා දෙයක්...
  6. djfordj

    සුමනා_ගෝමස්ගෙන්_ෆ්‍රයිඩ්_රයිස්

    සුමන අක්කගෙ කෑම රසයි. :)
  7. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    අනේ උබෙ workout... අපිත් මචන් gym යනව... උබ කියන විදිහට සෝයා වල ප්‍රශ්න තියෙන්න පුලුවන්... ඒත් මස් නැතුව ඇග හදන්න බෑ කියල මෙතන කට්ටිය mislead කරන්න එපා... Billy Simmonds, vegan bodybuilder Billy Simmonds...
  8. djfordj

    Patta

    :lol:
  9. djfordj

    සෘතිය අමුතුයි | කෙල්ලත් අමුතුයි

    මම මේ සින්දුවට ඉස්සර කැමති නෑ...හැබැයි මේක නම් 10 සැරයක් විතර බැලුව...
  10. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    ඉතින් බං තව ඕන තරම් කෑම තියෙන්නෙ. කිරි, බිත්තර, දඹල, පරිප්පු, කජු වගේ කන්න බැරිද උබට? ලේ රස බලන්නම ඕනද?
  11. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    සත්තු කැමැත්තෙන්මනෙ උබේ කෑම එකට එන්නෙ...:dull:
  12. djfordj

    ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

    ඒව lag වෙන්නෙ නෑ නෙ. :P:rofl: මෝඩ කමට බෙහෙත් නෑ...:D
  13. djfordj

    ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

    මම නම් මගෙ apple 5 එක විකුනල galaxy s5 එකක් ගත්තා..මුන්ගෙ third party accessories පවා පාවිච්චි කරන්න බැරි වෙන්න හදල තියෙන්නෙ... ඉතින් charger එක නැති වුනොත් රු. 8000 විතර දීල original එකක්ම ගනින් කො...මට දැන් පුදුම නිදහසක් දැනෙන්නෙ...ඔය ලබ්බ විකුනුවට පස්සෙ...:rofl:
  14. djfordj

    කොළබ ගිහින් අතරමන් නොවන්න

    මම හිතුවෙ මේක කට්ටිය දන්නව ඇති කියල... මේක ගොඩක් ඉස්සර ඉදන් තියෙන app එකක්... මේක සුපිරි app එකක් බං...පට්ට features තියෙන්නෙ...:yes:
  15. djfordj

    කොළබ ගිහින් අතරමන් නොවන්න

    මෙන්න මේ app එක phone එකට දාගත්ත නම් ඔය මුකුත් ඕන නෑ.:cool: download link
  16. djfordj

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2721724/ :dull:
  17. djfordj

    සෘතිය අමුතුයි | කෙල්ලත් අමුතුයි

    එකෙත් අමුතු ලල් එකක් තියෙනව.

    No contents