oya oya.. danuth penawa ohoma uuuuu gaala adinne ehema kello![]()
awoth pennannawa kello
oya oya.. danuth penawa ohoma uuuuu gaala adinne ehema kello![]()
අම්මට සිරි මේ තියෙන්නේ ඇස් පනාපිට සාක්ෂි...!
මං ඒත් බැලුව උබ කොල්ලෙක් වෙලත් ඇයි මේ ගෑනි වගේ හැම එකාගෙම visitor message ගගහ කොමල කර කර ඔච්චන් කර කර ඔමරි පාන්නේ ඇයි කියල.
ගොඩක් එවුන් ඉස්සර හිතුවේ උබ කෙල්ලෙක් කියල, @dilrasan වගේ මෙම්බර්ස්ලා එහෙම
උඹ ටොයිලට් එකට ගියත් චූ කරනකොට ඉඳගෙන කරන්නේ කියල කොහෙද ලියල තිබ්බ නේද
සොයා කෙස් එක තමා එහෙනං මට පෙන්නේයකෝ නවත්තපිය දැන්වත් ඕව කන එක

මම චූටි කාලේ ඉන්දන් මේ වෙනකන් සෝයා කනවා හැමදාම වගේසෝයා කිරිත් බොනවා දවසට දෙපාරක් විතර
මට මේ ත්රෙඩ් එකේ කියලා තියෙන කිසි දෙයක් වෙලා නෑ
මට පෙන්නෙ මේ ත්රෙඩ් එක දාපු කෙනාට සත්තුත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද කොහෙද
අම්මට සිරි මේ තියෙන්නේ ඇස් පනාපිට සාක්ෂි...!
මං ඒත් බැලුව උබ කොල්ලෙක් වෙලත් ඇයි මේ ගෑනි වගේ හැම එකාගෙම visitor message ගගහ කොමල කර කර ඔච්චන් කර කර ඔමරි පාන්නේ ඇයි කියල.
ගොඩක් එවුන් ඉස්සර හිතුවේ උබ කෙල්ලෙක් කියල, @dilrasan වගේ මෙම්බර්ස්ලා එහෙම
උඹ ටොයිලට් එකට ගියත් චූ කරනකොට ඉඳගෙන කරන්නේ කියල කොහෙද ලියල තිබ්බ නේද
සොයා කෙස් එක තමා එහෙනං මට පෙන්නේයකෝ නවත්තපිය දැන්වත් ඕව කන එක

මම නම් මස් මාළු කනවා. හැබැයි සත්තු එක්ක තරහ නැහැ.

සත්තු කැමැත්තෙන්මනෙ උබේ කෑම එකට එන්නෙ...![]()
ලොකු තන් දෙකක් එයි එහෙනම් ලගදීම. තව බැදලා ළමයි හදන්න උනාම බලහන්කො. මට ප්රශ්නයක් නැහැ. උඹට ඕන නම් සෝයා ඇති වෙනකන් කාපන්. මට මොකෝ. දන්නේ නැති අයට දැනගන්න දැම්ම මිසක් සත්තු එක්ක තරහකට නෙමෙයි. මම නම් මස් මාළු කනවා. හැබැයි සත්තු එක්ක තරහ නැහැ.
dan itin mata 21i. ko thamath nane?

. European Society of Human Reproduction and Embryology එකෙන් කරපු research එකක් මේක , නැතුව මම කරපු එකක් නෙමෙයි.sperm count එක චෙක් කරලා බලපන්. ඉඳගෙන චූ කරනවා කියන එකත් ඉතින් එක ලක්ෂණයක් තමයි.. European Society of Human Reproduction and Embryology එකෙන් කරපු research එකක් මේක , නැතුව මම කරපු එකක් නෙමෙයි.

ඉතින් බං තව ඕන තරම් කෑම තියෙන්නෙ. කිරි, බිත්තර, දඹල, පරිප්පු, කජු වගේ කන්න බැරිද උබට? ලේ රස බලන්නම ඕනද?එහෙමයි කියල සෝයා කාල පොන්සියෙක් වෙන්නත් බැහැනේ
uba vegan da ? uya mas kmalu kanne nathnam kana ayata Loku talk denne nathuwa kale kolayak kagena inna pute
සත්තු කැමැත්තෙන්මනෙ උබේ කෑම එකට එන්නෙ...![]()
ඉතින් බං තව ඕන තරම් කෑම තියෙන්නෙ. කිරි, බිත්තර, දඹල, පරිප්පු, කජු වගේ කන්න බැරිද උබට? ලේ රස බලන්නම ඕනද?

uba vegan da ? uya mas kmalu kanne nathnam kana ayata Loku talk denne nathuwa kale kolayak kagena inna pute
ehenam meya thamai mageth rep kapala thibbe