Example:
LittleRagCampus senior: අර MediumRagCampus, HeavyRagCampus වල වගේ උබලව අපි rag කරන්නෙ නෑ . මුල් මාස 2-3 ඩ්‍රෙස් කෝඩ් විතරයි අදින්න කියන්නෙ. ඒකත් මේකෙ තියෙන උප සංස්කෘතිය නිසා විතරයි.
MediumRagCampus senior: මේකෙ උත්තම උත්තමාවියො නෑ. ඒවා ඕන නම් HeavyRagCampus පලයන්. මේකෙ ඉන්නෙ අක්කල...