1. djfordj

    My girl is 2weeks pregnant.. how to get an abortion

    Who says this ??? :angry:
  2. djfordj

    අන්න පුතේ අලියා පිට අල්ලා.....

    මොකද්ද බං අපි දැන් කරන්න ඕනෙ ? :baffled: coup d'etat ? :oo:
  3. djfordj

    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    කරුමෙක මහත... ඉන්දියන් කාරයොත් ආවම අපිට කෙල වෙලාම යනව...
  4. djfordj

    My girl is 2weeks pregnant.. how to get an abortion

    epa hutto mewata udaw karanna. mewa mini merum :angry::angry:
  5. djfordj

    අන්තිමට දෙමළෙන් සිංදුව කිව්වට මළ පැනලලු !

    අමාරුවෙන් දිනා ගත්ත රට මෙහෙම විනාස කරන කොට අපි බලන් ඉන්නෙ කොහොමද?
  6. djfordj

    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    අමාරුවෙන් දිනා ගත්ත රට මෙහෙම විනාස කරන කොට අපි බලන් ඉන්නෙ කොහොමද?
  7. djfordj

    My girl is 2weeks pregnant.. how to get an abortion

    සමාජ ලබ්බක් වැඩක් නෑ... කෙල්ලව බැදපන්... ඕන නම් කොහෙ හරි ඈතක ජීවත් වෙන්න පලයන්... ලමය හම්බ උනාට පස්සෙ ගමේ වරෙන්... :yes:
  8. djfordj

    My girl is 2weeks pregnant.. how to get an abortion

    ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..:( බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්..... හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං.... ඒ නිසා ඔය වැඩේ කරන්න එපා.... බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න...
  9. djfordj

    penda katakarana neda

    දැන් ඔය ප්‍රභූ නඩේ, හොටෙල් එකකට ගිහිල්ල රෙස්ට් කරල, අව්ව පෑව්වට පස්සෙ අයිමත් ඒවි.:growl:
  10. djfordj

    penda katakarana neda

    kubura kotapu ekata ira awwa epa una eke rata jathiya gana mona ktada?
  11. djfordj

    අභි <3

    kala kirila ban inne den..jathika geeyath demalen kiwwane... :sorry:
  12. djfordj

    penda katakarana neda

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. djfordj

    penda katakarana neda

    තමන්ගෙ කියල ළමයෙක්වත් නැති එකාවයි. ඉන්න ළමයිනුත් රට පටවල, අපට ඉන්න තියෙන රට කන්නම බලන් ඉන්න එන්ජීඕ හදාගත්තු කක්කුස්සි කටවල් වලටයි ඕන විදියට නටන පඹ කතා බන්.
  14. djfordj

    අභි <3

    අහිංසක ගෑනු ටික රට යවල උන් දුක් මහන්සියෙන් හම්බකරන දේවල් වලින් යැපෙන රටක
  15. djfordj

    මොකද්ද බන් මේ සින්දුව.....

    උකහන් කියන්න තමයි තියෙන්නෙ.
  16. djfordj

    hirunikage boruwa!!

    මේකිට ඇප දුන්නෙ කාට හරි සැප දුන්න නිසාද?
  17. djfordj

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

    අපි පැවතෙන්නෙ විජයගෙන් කියන්නෙත් අපේ ඒ අභිමානය විනාස කරල දාන්න වෙන්නත් පුලුවන්...
  18. djfordj

    thambilaage rewul

    No contents