හබ්බයෝන්ටත් පොදු නීතිය ක්‍රියාත්මක කරවන්න ඕනා. එක කසාදයක් විතරක් නොවේ ජනගහන පාලනය දැන් මේ රටේ ආරම්භකරන්න ඕනා. අලුතෙන් කිසිම ආගමීක සිද්ධස්ථානයක් ආරම්භකරන්න නිතියෙන් තහනම් කලානම් ගොඩක් ප්‍රශ්න විසදෙයි වගේ. හැම ගමකටම පන්සලක් තියෙනවා ක්‍රිස්තියානි පල්ලිත් තියෙන ටික දැන් ඇති. මුන් තමයි අතුරැපාරේ උනත්...