රු.100,000ට අඩුවෙන් ගන්න තියෙන හොඳම ලැප්ටොප් එක #
මට රු.100,000 ට අඩුවෙන් හොඳම performance තියෙන ලැප්ටොප් එකක් ගන්න ඕනේ. විශේෂයෙන්ම graphic design වැඩ වලට photoshop, illlustrator cc වැඩ කරන්න.
brand new නම් හොඳයි. ikman එකේ මේ සෙලර්ගෙන් ලැප් ගත්තු අය ඉන්නවා නම් කියන්න මුගේ හොඳයිද කියලා. මේක...