Peugeot ගැන දන්න අය කියන්න පුලුවන්ද සාමාන්‍ය පාවිච්චියට හොඳද කියලා..
මං දැක්කා Peugeot කාර් Toyota, Nissan, etc.. වගේ අනිත් කාර් වලට වඩා මිලෙන් අඩුයි. ඒකට හේතුව මොකක්ද?
Peugeot RCZ කියන කාර් එක මෙහෙ විකුනන්න නැද්ද? එකේ Price කීයක් වගේ වෙනවද? මං දැක්කා ඒක කොළඹ showroom එකක තියෙනවා.