1. guyzon

    Eddifer da5000 Subwoofer එක හොඳද?

    rep+++:yes::yes:
  2. guyzon

    Eddifer da5000 Subwoofer එක හොඳද?

    මචංලා මං Eddifer da5000 කියන 5.1 සබ් එක ගන්න බැලුවේ. ඒක යූස් කරන හරි කරපු හරි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හොඳ නරක සවුන්ඩ්, බේස් එහෙම කොහොමද කියනවද? http://takas.lk/edifier-da5000-sub-woofer-system.html එහෙම නැත්නම් Rs.25,000ට අඩු වෙන සුපිරියටම බේස් තියෙන 5.1 සබ් මොනාද තියෙන්නේ? :yes:
  3. guyzon

    FIVERR LEVEL 2 (REVOLUTION)

    මට අද 50 වෙනි ඕඩර් එක ආවා ඒත් ලෙවල් 2 හම්බුනේ නෑනේ. අකවුන්ට එක හැදුවේ 2015 ඔක්තෝම්බර්. හරියටම මාස 2ක් ඇතුළත ඕඩර් 50ක් කරන්න ඕනද? ඉස්සර නම් අවුරුද්දක් ගිහින් ඕඩර් 50ක් ආවත් ලෙවල් 2 දෙනවා. දැන් එහෙම නැද්ද? 😕😕
  4. guyzon

    FB Like page එකක් හදා ගන්න ඔනා.

    Sri lankan real likes for sell 1000 likes for 10$ 100% real PM me...
  5. guyzon

    E-Bay

    උබ ඕඩර් කරපු අයිටම් එක කස්ටම් එකෙන් අල්ලලා. උබට ගිහිල්ලා ටැක්ස් එක ගෙවලා අරගන්න වෙන්නේ. පුලුවන් නම් පොඩි ගානක් දීලා ශේප් කරගනින් ටැක්ස් එක ලොකු ගානක් නම්...
  6. guyzon

    Elakiri Mazda Club

    Mazda Rx7, Rx8 දැන් කීයක් වගේද ඉක්මන් එකේ ලකශ 35-40 වගේ තියෙනවා. වාහනේ හොඳයිද? ඒ ගානට පාඩුද? මං ගොඩක් ආසයි ඒ දෙකට. කට්ටිය පොඩ්ඩක් දන්න දේවල් ටිකක් කියාදෙන්න 😋☺️
  7. guyzon

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    Gedaratama deliver karanawada? Cost eka kohomada delivery walata?
  8. guyzon

    Binary Option වලින් ගොඩ යන්න

    http://www.sarusara.com
  9. guyzon

    Amazon Affiliate Marketing කරන උන්ට

    Igenaganna asai. Widiyak kiyahanko igenaganna
  10. guyzon

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    Dan kiwwe 32% kiyanne Rental eka kiyala. Man nam kiwe na :v
  11. guyzon

    කාර් එක සුමටව ධාවනය කරමු

    වටිනවා මචං ගොඩක් ස්තූතියි!
  12. guyzon

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    Rental eka kiyanne Rs.990 bn Tax ekka ena ekata nemei rental eka kiyanne. Ow 32% thama Tax eka. Rental + Tax = Total
  13. guyzon

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    28GB package eke Rental eka 990i Bill eka enakota tax + vat ekka total eka kiyak enawada machan? Rs.1200ta adui nam godak hodai
  14. guyzon

    Sinhala Cartoon Help

    කැලේ ගහක් නෙමෙයි යාලු කැලේ නසන්නේ.. එහෙම කියපු අපෙ අයමයි කැලෑ කපන්නේ... ඔන්න ඔය සිංදුව තිබ්බ කාටූන් එකද මචං?
  15. guyzon

    Online Marketing, SEO වැඩ්ඩො වරෙව්!

    Bump Machan man godak asai Online Marketing, SEO igenaganna. Mata igenaganna thanak hari ubata kiyala denna hari puluwanda?
  16. guyzon

    Idea beam,Green ware,Mobile planet, Selfi mobile shops muslimda sinhalada?

    Okkoma muslim ne bn ubata giyama therenne nadda unge kathawen? QTEL hodai machan unge thama anith shop walata wada aduma price eka offer karanne

    No contents