Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
SLT Unlimited ඔන්න දාලා
මම දකින්නේ දැනට wired connection එකක් දෙන්න පුලුවන් slt අයට විතරක් නිසා එයාලගේ මොනොපොලි එකක් යන විදිය තමා. Competiotion එකක් දෙන්න කවුරුත් නැති නිසා දන්නවා මොන විදියට දුන්නත් Customer පාවිච්චි කරනවා කියලා. තව ISP ලා ආවොත් හොඳ කම්පෙටිශන් එකක් දෙන්න, අනිවා ප්‍රයිස් අඩු වෙයි. ප්‍රයිස් අඩු නොවුනත්...
^Night Fury^
Post #96
Apr 10, 2021
Forum:
ElaKiri Talk!
SLT Unlimited ඔන්න දාලා
ඉතින් ඉන්දියාවේ පොඩ්ඩක් Prices හොයලා බලන්ටකෝ
^Night Fury^
Post #91
Apr 10, 2021
Forum:
ElaKiri Talk!
දෙනියාය
නෙළුව පාර තමා ලස්සන. හැබැයි වංගු වැඩියි සෑහෙන්න. අකුරැස්ස පාර වංගු අඩුයි ශේප්. ගුරු බෙවුල, පැට්නා, එකෝ ලොජ්, හත්මාල ඇල්ල, ලංකාගම වගේ තමා බලන්න තියෙන්නේ.
^Night Fury^
Post #24
Apr 3, 2021
Forum:
Travel Sri Lanka
ඉඩම් අරගෙන කෑලි කරලා
මචං ඕකට මම දන්න විදියට ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක ගන්න ටිකක් ගාණක් යට කරන්න ඕනේ (කට්ටි කරලා විකුණනවා නම් තමා) හොඳටම දන්න කෙනෙක්ගෙන් අහලා බලලාම කරන්න. හරියට කරගන්න පුලුවන් නම් හොඳ ලාභ තියෙනවා.
^Night Fury^
Post #10
Mar 14, 2021
Forum:
ElaKiri Help
මිනි කූපර් එකක් ගැන
@prasad9805 ගෙන් අහන්න
^Night Fury^
Post #11
Mar 13, 2021
Forum:
Vehicle Talks
M.D ගුණසේන එකෙන් මාව හොරෙක් කියලා මාට්ටු කලා..
හංදියේ පෙට්ටි කඩෙන් හැමදාම බඩු මුට්ටු ගත්ත එකෙක් ඉස්සෙල්ලම ලොකු කඩේකින් බඩු ගන්න ගියාම ඔහොම වෙනවා. හුරු වෙද්දි හරි යයි :yes:
^Night Fury^
Post #13
Mar 12, 2021
Forum:
ElaKiri Talk!
ඉපදෙන්න පුළුවන් රට තීරණය කරන්න පුළුවන් කමක් තිබුනා නම් කොහෙද ඉපදෙන්නේ?
සල්ලි තියේ නම් ජීවත් වෙන්න හොඳම රටක් බං ලංකාව :yes:
^Night Fury^
Post #80
Mar 12, 2021
Forum:
ElaKiri Talk!
කණ්ඩලම හොටෙල් Booking
පට්ට හොටෙල් එක. 1 day හරි පලයන්. ෆුල් බෝඩ් දාගෙන. වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඔය ගාන නම් 1 day 2 pax වෙන්න ඕනේ මචං. :yes:
^Night Fury^
Post #30
Mar 11, 2021
Forum:
ElaKiri Talk!
මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?
@hodakolla ගෙන් අහන්න.
^Night Fury^
Post #6
Mar 9, 2021
Forum:
ElaKiri Talk!
Fiverr බැල්ලිගෙ පුතෙක් .
Fiverr එකේ ඕවා නෝමල් දේවල් බං. ඔය වගේ සිද්ධි කොච්චර නම් වෙලා තියෙනවාද. කරන්න දෙයක් නෑ. ෆයිනල් ඩිලිවරි වෙනකන් Source File යවන්නේ නෑ. වෙබ් සිද්දි නම් දන්නේ නෑ. ඒකේත් ලොගින් නොදි වගේ ඉන්න තිබ්බේ උඹට ඩිලිවර් කරනකන්.
^Night Fury^
Post #40
Mar 9, 2021
Forum:
ElaKiri Talk!
SI අංකල්ගේ අවසන් ලියුම
පොලිස්කාරයා තමා වැරදි කියලා මේකේ හැමිනෙන්න එපා. දෙන්නම වැරදියි. තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ. කෙල්ලත් පොඩි එකෙක් නෙමෙයිනේ අවුරුදු 30ක්නේ. හොඳ නරක නොතේරෙන්න බබෙක් නෙමෙයිනේ. කොහොම හරි දෙන්නගෙම ගොන් වැඩ නිසා අර අහිංසක ළමයට තාත්තෙක් නැති වුනා.
^Night Fury^
Post #30
Mar 3, 2021
Forum:
ElaKiri Talk!
මේ කෙල්ලව මතකද
දැන් මේකි ඇඟපුරාම ටැටූ ගහලා චාටර් කරන් තියෙන්නේ. අපරාදේ ලස්සන කෙල්ල.
^Night Fury^
Post #24
Mar 3, 2021
Forum:
ElaKiri Talk!
ඇයි බන් සමහර ඩොකාලට කඩ්ඩ බැරි?
ඉතින් මොකෝ බං වෙන්නේ. පොරට අවශ්‍යය දේ කරගන්න පුලුවන් මට්ටමට (ඩිග්‍රිය ගොඩදාගන්න, බේතක් හේතක් ලියාගන්න) ඉංග්‍රීසි තිබ්බා නම් ඇතිනේ. ඉංග්‍රීසි නෙමෙයි බං ලෙඩක් ඩයග්නෝස් කරන්න බැරි නම් තමා බය වෙන්න ඕනේ :lol:
^Night Fury^
Post #19
Mar 1, 2021
Forum:
ElaKiri Talk!
SLT Fiber ගත්තට
DP එකේ ඉඳලා දුර බලපානවා බං. දැන් අවුරුදු 3ක වගේ ඉඳලා ෆයිබර්. 100+ තියෙනවා කොයිවෙලෙත්.
^Night Fury^
Post #24
Mar 1, 2021
Forum:
Downloads
Hotels walata fk wela
යකෝ ඩඩ්ලි පවා ලෝන් ගහලා තමා බිස්නස් කරන්නේ. උන් කවදාවත් තමන්ගේ අතින් සල්ලි දෙන්නේ නෑ. බැංකුවල සල්ලි තමා කරකවන්නේ. ඔය ලොකු කම්පැණි වල උදවිය කවුරුත් තමන්ගේ සල්ලි යට කරන්නේ නෑ බිස්නස් වලට. ලෝන් ගහලා ඉන්ටරස්ට් එක පවා ක්ලයින්ට්ගෙන් අයකරගන්න විදියට හදාගෙන තියෙන්නේ.
^Night Fury^
Post #20
Feb 26, 2021
Forum:
ElaKiri Talk!
වාතයක් වෙන සින් එකක්
ඔහොම ආර්ථිකයක් තියෙන දෙමව්පියන් වෙලා A/L වයසේ ළමයෙක්ට PC එකක් අරන් දීලා නෑ කියනවා නම් මොකක් හෝ කොස්සක් තියෙන්නේ ඕනේ. එක්කෝ කුණු ලෝබයෝ වෙන්න ඕනේ. යමක් කමක් නැති කෙනෙක්ට නම් ඔහොම උදව් කරාට කමක් නෑ. ඔහොම අයට නම් කරන්න යන එක ඉතින් ඉල්ලන් පුකේ ටින් කිරි ගාගැනිල්ලක් තමා.
^Night Fury^
Post #45
Feb 23, 2021
Forum:
ElaKiri Talk!
අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?
Arcade එක තිබ්බ කාලේ නම් බස් එකේ නුවර එන හැමදාම වගේ ඩයලොග් එක ගාවින් බැහැලා ගොඩවෙනවා මොනවා හරි දෙයක් අරන් යන්න නැත්තම් කයියක් ගහලා යන්න හරි කියලා. දැන් ඉතින් බස් එකේ එවෙන් නැති නිසා තමා වැඩි හරියක කඩේට ගොඩ වෙන්න වෙන්නේ නැත්තේ වාහනේ නවත්තන්න ඉඩක් ඇත්තෙම නැති නිසා ඒ හරියේ ලඟ පාතක. Btw., ගමිකත්...
^Night Fury^
Post #77
Feb 20, 2021
Forum:
ElaKiri Talk!
අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?
දිනපතා නැති වුනත් විටින් විටේ ඇවිත් හරි යනවා ගොඩක් අය. කිරියෙන් යන්නම යන්නේ එහෙමත් එකෙක් තමා. නේන උනුත් ගොඩක් අය ෆේක් බස්සලා තියෙන්නේ. :lol: :lol:
^Night Fury^
Post #42
Feb 19, 2021
Forum:
ElaKiri Talk!
අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?
දැකපු කල් බෝයිස්.
^Night Fury^
Post #27
Feb 19, 2021
Forum:
ElaKiri Talk!
පවු බන් මේ මිනිස්සු , පොලිසියෙන් ඇවිත් ගෙවල් කඩලා පාරට ඇදල දාලා
මේ පොල් ගෙඩි දෙකේ සිද්ධිය මොකක්ද?
^Night Fury^
Post #59
Feb 17, 2021
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom