උන් දෙන්නම වැරදි.
කෙල්ලත් අසහනෙන් ඉදලා තියෙන්නේ.

පොලිස්කාරයත් ඒකට දෙවැනි නෑ..
ෆිල්ම් එකේ රම්බෝ සියදිවි නසා ගැනීම තාත්වික මදි කියලා මට නම් හිතෙන්නේ.
කෙල්ලෙක් දාලා තිබ්බා කමෙන්ට් එකක් ඔයා තවම මගේ ෆොටොස් ටික ඩිලීට් කරේ නෑ නේද කියලත්.

පොලිස් බුවාගේ වැඩ එතකොට මාට්‍ටු.

ඒ කමෙන්ට් එක දැන් නැද්ද කොහෙද..
නුවර කෙල්ලෙක්.
ඔය ලියුම තියෙන දේවල් හරිම ගැටලුකාරීයි..
ඌ ඔහොම එකක් ලියලා බලාපොරොත්තු වෙන්න ඇත්තේ ගෙදර මිනිස්සුන්ගේ ගෑනීගේ එහෙම හිත හදන්න වෙන්න ඇති.
ඔක්කොම හරි ඌ වැරැද්ද පිලිගත්තා නම් , කෝ බන් ලියුමේ ඔලුව ගැන සදහන් කරලා නෑනේ.
ලියුමත් එක්තරා වූ වංචාවක් කියලා මට නම් හිතෙන්නේ.
ඇත්තම සිදුවීම යට ගහන්න තමා මූ ලියුම ලිව්වේ..
ඔලුව නැති එක තමා හැමෝටම ප්‍රශ්නේ?

කොහොමත් ඔලුව නැති නිසා ඒකේ අවනම්බුව ජීවීත කාලේටම පොලීසියටයි , අරූගේ පවුලටයි තියෙනවා..
අපේ එවුන් ගිහින් පොලිස් බුවාගේ ෆේස්බුක් එකවුන්ට් එක වනසලා..
බැලුවද උබලා , පට්ට කමෙන්ට්ස් ටික.
ඒ අස්සේ අර පිස්සා ඉරාජයා හරීනෙක් අල්ලන් පෝස්ට් දානවා.
මරණයක් උනත් පොර විකුනනවා..
