දවස් 3න් ලංකාව ඔෆීෂියලි බංකලොත්?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,216
    113
    M-Town
    Uba hithuwada API full athal eke innawa kiyala.lankawe hamotama kela wela thiyenne.dan nam thaniyen business ekak karanna kohomath ba.rajapakshala Rata kewa .
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    මම නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ සිංහලු.

    සමාන්‍යයෙන් රිස්ක් මැනේජ්මන්ට් වලදි වොර්ස්ට්කේස් එක මැක්සිමම් මාස 12 යි. ක්.හැබැයි මම මාස 30ක් දරාගත්ත.එපා වෙලා තීන්නේ.වෙලාවකට එක මැටීරියල් එකක් නෑ.තව වෙලාවකට තව එකක් නෑ.වෙලාවකට කෙමිකල් නෑ.වෙලාවකට තව මොකක් හරි නෑ.මැෂින් ඕඩර් කරලා මාස ගණන් .ඒවා තාම නෑ.එහෙන් කරන්ට් නෑ.තෙල් නෑ.ගෑස් නෑ. ෆක් බන්.

    ඇයි බන් මේ කාළකණ්නි අපිට මෙහෙම කලේ? :(
    mageth factories tiyena yaluwo okama tamayi ban kiyanne. garment tiyena un homben yanne. ekek dan garment eke weda dawasata peya 7k ude pandarama patan gannawa current yana nisaa. uutath material naa. tea factories tiyena unta factory eka duwanna quality tea naa. pohora case eka nisaa dalu nikan kola wage hayiyai lu. e nisaa untath weda naa. tire kada kaarayonta tire naa wikunanna. me wagea lankawe hAma ekaatama kela wuna palaweni paara.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මම නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ සිංහලු.

    සමාන්‍යයෙන් රිස්ක් මැනේජ්මන්ට් වලදි වොර්ස්ට්කේස් එක මැක්සිමම් මාස 12 යි. ක්.හැබැයි මම මාස 30ක් දරාගත්ත.එපා වෙලා තීන්නේ.වෙලාවකට එක මැටීරියල් එකක් නෑ.තව වෙලාවකට තව එකක් නෑ.වෙලාවකට කෙමිකල් නෑ.වෙලාවකට තව මොකක් හරි නෑ.මැෂින් ඕඩර් කරලා මාස ගණන් .ඒවා තාම නෑ.එහෙන් කරන්ට් නෑ.තෙල් නෑ.ගෑස් නෑ. ෆක් බන්.

    ඇයි බන් මේ කාළකණ්නි අපිට මෙහෙම කලේ? :(
    Unge Horakemata Projects start.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mageth factories tiyena yaluwo okama tamayi ban kiyanne. garment tiyena un homben yanne. ekek dan garment eke weda dawasata peya 7k ude pandarama patan gannawa current yana nisaa. uutath material naa. tea factories tiyena unta factory eka duwanna quality tea naa. pohora case eka nisaa dalu nikan kola wage hayiyai lu. e nisaa untath weda naa. tire kada kaarayonta tire naa wikunanna. me wagea lankawe hAma ekaatama kela wuna palaweni paara.

    anduwa gahapu short term workarounds okkoma medium-long term apiwa nathi karala damma

    - dollar nathi nisa pohora walata organic boruwak genalla winasa karala damma, dan wediyenuth wiyadam
    - dollar nathi nisa diesel,petrol, gas shortages awa meken sahenna business nagala apu tourism wage okkotama impact ekak, minihek weda karanna tiyanna welawe dawasata payak 2k polimaka innawa kiyanne ewala kochchara impact ekakda economt ekata

    wahana genne naha, luxury items genne naha ewa iwasanna puluwan, eth day to day task tika karaganna bariwenna watunama mulu okkoma kadakappal wenawa
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සැලෙන්න එපා සින්ඝලු හිතපන් උබ කම්පැනියකට නයක් දීල තියනවා ..ලොකු ඒවගේම එකට invest කරලත් තියනවා ලොකු ගානක් ටිකකාලෙකින් ඒ කම්පැනිය මැනේජ්මන්ට් අවූල් හොරාකාල බංකොලොත් වෙන්න යනවා ..ඔය අතරේ උබ දුන්න නයේ වාරිකය ගෙවන්න එනවා ..කම්පැනියේ MD කියනවා උබට ..දැන්නම් දෙන්න බැ තව ටිකක් දීනඕනේ කියල ..මොකද කරන්නේ උව ප්‍රෙෂර් කරොත් කම්පැනිය කෙලවෙලා උබේ investment එකත් නැතුව යනවා නේද ..උබ අනිවරෙන්ම දින දෙනවා ..චීන ඉන්නකල් ලංකාව බංකොලොත් වෙන්නේ නැ බයවෙන්න එපා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    මොකක් හරි දේපලක් ලියල දුන්නොත් නය පොලිය දෙකම වේව් ඔෆ් වෙනවනේ.?

    පොලිය ගෙවන්නත් බැරි කොට සම්පූර්ණ මුදල ගෙවන්නේ කොහොමද බන්.. ගොඩ ෆිනෑස් එකක වත් මෙහෙම නෑ

    චීනගේ නය මෙහෙ ගෙවල ඉවර වෙනකන් අපිව ඇදගෙන යයි කියල කියපු එවුන්ගෙන් අදහස්ක් දීපල්ල බලන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,019
    113
    ආශ්චර්යමත් රටක
    රටේ වැරැද්ද කියලා පුන පුනා කියද්දි නෑ නෑ උබලගේ නොහැකියාව කියල කියපු උන්ව කෙලවිල ඉන්නකොට හම්බුනාම කොහොමද දැන් සැපද කියලා අහන්න ඕන.

    ඩොලර් නැත්තං කොහෙන් හරි හොයාගනින්. එහෙම බැරි නං උබලගෙ නොහැකියාව ආණ්ඩුවට කරන්න දෙයක් නෑ කියන්න ඕන. ඉම්පෝර්ට් කරන්න දුන්නෙ නැතත් ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව කොහොමහරි ඉම්පෝට් කරගනින් කියන්න ඕන. අඬ අඬ පුකෙන් යන්න දෙන්නෙ මට දැන් එහෙම එවුන් හම්බුනාම 🤭🤭🤭🤣🤣🤣🤣
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    මිනිහෙක් බස් එකක් එළවන් යනවා, වංගුවක් තියනවා, එතැනදී වංගුව නිසි පරිදි හරවන්න ඒ මනුස්සය අසමත් වෙනවා. බස් එක හැප්පිලා කෙලවෙලා කුල්ල කුජීථ වෙලා බොක්ක දොට්ට පනිනවා. පොර බස් එකෙන් එලියට ඔලුව දාල
    මෙය මා විසින් නිර්මාණය කල අර්බුදයක් නොවේ

    :lol: :lol: :lol: . ඔයාල එන්න කිව්වා ඉතින් මන් ආව.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    anduwa gahapu short term workarounds okkoma medium-long term apiwa nathi karala damma

    - dollar nathi nisa pohora walata organic boruwak genalla winasa karala damma, dan wediyenuth wiyadam
    - dollar nathi nisa diesel,petrol, gas shortages awa meken sahenna business nagala apu tourism wage okkotama impact ekak, minihek weda karanna tiyanna welawe dawasata payak 2k polimaka innawa kiyanne ewala kochchara impact ekakda economt ekata

    wahana genne naha, luxury items genne naha ewa iwasanna puluwan, eth day to day task tika karaganna bariwenna watunama mulu okkoma kadakappal wenawa
    sirawata ban. pohora wenuwata organinc genaapu welaawe ape unuth anduwa organic genne "anaagatha daru parapurata wasa kawanna bAri nisaa kiyala". anaagatha daru parapurayi unge daru parapurath ekkama naya karala waha kawanna bArilu. issara nam waha bothalayak ona unot hardware ekakata haro pohora kadekata hari gihin ganna tibba. dan itin niyagalaa ala tamayi hoyaganna wenne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Rata watila kela unaama military ekata witharak rs print kara kara gewayi. Naththan godak un marun kanawa
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මොකක් හරි දේපලක් ලියල දුන්නොත් නය පොලිය දෙකම වේව් ඔෆ් වෙනවනේ.?

    පොලිය ගෙවන්නත් බැරි කොට සම්පූර්ණ මුදල ගෙවන්නේ කොහොමද බන්.. ගොඩ ෆිනෑස් එකක වත් මෙහෙම නෑ

    චීනගේ නය මෙහෙ ගෙවල ඉවර වෙනකන් අපිව ඇදගෙන යයි කියල කියපු එවුන්ගෙන් අදහස්ක් දීපල්ල බලන්න
    නය නෙමේ බන් උන්ට පරශ්නේ investment..ඒකයි ලංකාව ඇදගන යන්නේ මේහෙමවත් බංකොලොත් නොවී
     
    • Like
    Reactions: shameera89

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    සැලෙන්න එපා සින්ඝලු හිතපන් උබ කම්පැනියකට නයක් දීල තියනවා ..ලොකු ඒවගේම එකට invest කරලත් තියනවා ලොකු ගානක් ටිකකාලෙකින් ඒ කම්පැනිය මැනේජ්මන්ට් අවූල් හොරාකාල බංකොලොත් වෙන්න යනවා ..ඔය අතරේ උබ දුන්න නයේ වාරිකය ගෙවන්න එනවා ..කම්පැනියේ MD කියනවා උබට ..දැන්නම් දෙන්න බැ තව ටිකක් දීනඕනේ කියල ..මොකද කරන්නේ උව ප්‍රෙෂර් කරොත් කම්පැනිය කෙලවෙලා උබේ investment එකත් නැතුව යනවා නේද ..උබ අනිවරෙන්ම දින දෙනවා ..චීන ඉන්නකල් ලංකාව බංකොලොත් වෙන්නේ නැ බයවෙන්න එපා
    oya wage seen ekak china debt trap eka gena kiyapu documentry ekaka tibba. China loans dila hira karapu godak ratawal bankrupt wela unge loans walata return ekak nati welaa e investments wala profit ekak nati wei kiyala godak kaalekata kalin daala tibba. namut unge intention eka aeka neweida danne naa.

    • Haha
    Reactions: N A K A M U R A

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,118
    113
    34
    Kalutara
    මට තියෙන ප්‍රශ්නේ ඇයි මිනිස්සු තාමත් එහෙයි කියාගෙන ඉන්නේ? මේකම වෙන පක්ෂෙක ආණ්ඩුවකින් වුනා නම් මට නම් බුදු ෂුවර් මුන් මීට වඩා කිපිලා මේ වෙද්දී. හැබැයි රාජපක්ෂලා ආණ්ඩුවක් කරද්දී කොච්චර කෙල වුනත් මිනිස්සුන්ට ගානක් නෑ. යුද්ධේ ඉවර කරපු නිසා ආ කමක් නෑ කියාගෙන මිනිස්සු තාම ඉන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මට තියෙන ප්‍රශ්නේ ඇයි මිනිස්සු තාමත් එහෙයි කියාගෙන ඉන්නේ? මේකම වෙන පක්ෂෙක ආණ්ඩුවකින් වුනා නම් මට නම් බුදු ෂුවර් මුන් මීට වඩා කිපිලා මේ වෙද්දී. හැබැයි රාජපක්ෂලා ආණ්ඩුවක් කරද්දී කොච්චර කෙල වුනත් මිනිස්සුන්ට ගානක් නෑ. යුද්ධේ ඉවර කරපු නිසා ආ කමක් නෑ කියාගෙන මිනිස්සු තාම ඉන්නේ.

    රාජපක්ෂලා විපක්ශෙ ඉන්නකොට තමයි එහෙම වෙන්නෙ

    විපක්ශෙ දක්කන්නෙ නැත්නම් මිනිස්සු මොකුත් කරන්නෙ නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    275938996_3199931353619588_2319206298024006550_n.jpg